Categories

Home Visiting Class

උසස් පෙළ - ආර්ථික විද්‍යාව - A/L 2022 / 2023 / 2024 (සිද්ධාන්ත/පුනරීක්ෂණ) තනි හෝ කණ්ඩායම් පන්ති 071-7556342 (කොළඹ/ගම්පහ අවට පමණි) - විශ්ව විද්‍යාල සිසුවෙකු විසින් මෙහෙයවයි

Tuesday, January 29, 2019

Macroeconomic Equilibrium in Sinhala

සාර්ව ආර්ථික සමතුලිතය





Macroeconomic equilibrium is an economic state in an economy where the quantity of AD (Aggregate Demand) equals the quantity of AS (Aggregate Supply)

Aggregate Supply - සමාහාර සැපයුම
Ø  AS is the total supply of goods and services that firms in a national economy plan on selling during a specific time period
Ø  Other words AS is the total amount of goods and services produced and supplied by an economy’s firms over a period of time

Components of Aggregate Supply - සමාහාර සැපයුමේ සංරචක
v  Consumption ( C )
v  Saving ( S )
v  AS = C + S

Keynesian view of Aggregate Supply Curve - සමාහාර සැපයුම් වක්‍රය කේනිසියානු කෝණයෙන්


The Keynesian AS curve assume that prices and wages are fixed until full employment is reached.

Three ranges of Aggregate Supply Curve - සමාහාර සැපයුම් වක්‍රයේ වර්ග

v  Keynesian
v  Intermediate
v  Classical – in the classical range the economy is producing at full employment.


Unemployment in Sinhala

සේවා වියුක්තිය / විරැකියාව






Unemployment is a lack of jobs for those who ate able and willing to work. In other word unemployment is “like to work but does not have a job”.
විරැකියාව යනු රැකියා හිගකමයි.රැකියාවක් කිරීමට කැමති නමුත් රැකියාවක් නොමැති පිරිසයි.

Measuring Of Unemployment - විරැකියාව මැනීම
 
Unemployment Rate = (Number of Unemployment / Labor Force) * 100

Labour force of a country consists of person belonging to the age group 15 to 65 years who are employed and those who are unemployed but looking for a job.
රටක ශ්‍රම බලකාය යනු වයස අවුරුදු 15 – 65 ත් අතර සිටින රැකියාවක නියුතු හා රැකියාවක් සොයන පිරිසත් වේ.එනම් සේවා නියුක්ත හා සේවා වියුක්ත ජනගහනය වේ.

Kinds of Unemployment - සේවා වියුක්තියේ වර්ග
       I.            Frictional Unemployment - විරාම සේවා වියුක්තිය
    II.            Structural Unemployment - ව්‍යුහගත සේවා වියුක්තිය
 III.            Natural Unemployment - ස්වභාවික සේවා වියුක්තිය
 IV.            Cyclical Unemployment - චක්‍රීය සේවා වියුක්තිය

Frictional Unemployment - Looking For a Job from another Job during a Time Period Is Called Frictional Unemployment
රැකියාවක සිට තවත් රැකියාවක් දක්වා මාරු වීමේදී ඇතිවන සේවා වියුක්තිය වේ.

Wednesday, January 23, 2019

වර්තමානයේදී ශ්‍රී ලංකාවේ විදේශ ණය හා ආධාර වල ප්‍රවණතා

Current Sri Lanka Foreign Debt and Foreign Aid Issues in sinhala 





















Click Here


Port City-related market analysis in sinhala

වරාය නගරයේ වෙළදපොල විශ්ලේෂණය


















පහත Link එක Click කරන්න 

For Download Click Here


British colonial times and Sri Lanka

බ්‍රිතාන්‍ය පාලන සමය සහ ශ්‍රී ලංකාව



















පහත Link එක Click කරන්න 



For Download Click Here







The contribution of the garment industry to reduce rural unemployment in sinhala

ග්‍රාමීය සේවා වියුක්තිය අඩු කරලීම උදෙසා ඇගලුම් කර්මාන්තයේ දායකත්වය
















පහත Link එක Click කරන්න 

For Download Click Here


Online Banking Study on Customer's Attitudes and Nature in sinhala

ගනුදෙනුකරුවන්ගේ ස්වභාවය හා ආකල්ප අනුව අන්තර්ජාල බැංකුකරණය













Internet Banking Form in Sinhala

අන්තර්ජාල බැංකුකරණය ආශ්‍රිත ප්‍රශ්නාවලිය



පහත Link එක Click කර Skip Ad තෝරන්න 


For Download Click Here




Explain the Various Stages of Macroeconomics Development in Sinhala (2)

සාර්ව ආර්ථිකයේ වර්ධන අවධි







Impact Of ETCA On Sri Lankan Economy

එට්කා ගිවිසුමෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට ඇති වන බලපෑම්










Stages of macroeconomic development in sinhala

සාර්ව ආර්ථිකයේ වර්ධන අවධි









සාර්ව ආර්ථික විද්‍යාවේ සංවර්ධන අදියරයන්








නව ලිබරල්වාදය හා සමාජ වෙළදපොල ආර්ථිකය









ශ්‍රී ලංකා රුපියලේ අවප්‍රමාණය






Saturday, January 12, 2019

Define Inflation And Explain How To Use Demand Pull And Cost Push Inflation To Analyze Reasons For Inflation In Sri Lanka?

 උද්දමනය හා ඉල්ලුමෙන් ඈදුණු හා සැපයුමෙන් තල්ලුවුණු උද්ධමනය ශ්‍රී ලංකාවේ උද්ධමනයට බලපෑ ආකාරය






Inflation Is Perhaps Second Most Serious Macroeconomic Problem In The World Today.Second Only To Hunger And Poverty In The Developing Countries.The Problem Of Inflation Is An Old As Market System.It Has Received A More Attention Since 1970 Century.
ලෝකයේ අද වන විට උද්ධමනය දෙවන සාර්ව ආර්ථික ගැටලුවට බවට පත් වී තිබේ.එය සංවර්ධනය වෙමින් පවතින රටවලදී දෙවැනි වෙනුයේ දුප්පත්කමට හා කුසගින්නට පමණි.

Early Definition Of Inflation: උද්ධමනය පිළිබද අතීත නිර්වචන 

1.Inflation Is A Situation Of Two Mach Money Chasing Too Few Goods.-Coulborn
උද්ධමනය යන තත්වය ඇති වනුයේ සිමිත භාණ්ඩ ප්‍රමාණයක් පසු පස අසීමිත මුදල් ප්‍රමාණයක් ගලා යාමෙනි.

2.Inflation Is Too Much Currency Relation To Physical Volume Of Business.-Kemmerer

These Definition Tell The Cause Of Inflation But Not What Inflation Is?


Recent Definitions - කාලින නිර්වචන 
1.Infaltion Is A Sustained Rise In Prices.-Harry G Johnson උද්ධමනය යනු මිලෙහි අඛණ්ඩ වැඩි වීමකි.
2.Inflation Denotes A Rice In The General Level Of Prices.

Any Rise In The General Price Level Is Not Inflation.Inflation Is The Rate Of Increase In Prices Over A Given Time Period. A Continuous Rise In Price Of A Country Or Common Price Level Is Inflation.
සෑම පොදු මිලෙහි ඉහල යාමක් උද්ධමනයක් නොවේ.උද්ධමනය යනු පොදු මිල මට්ටම යම්කිසි දෙන ලද කාල පරාසයක් තුලදී ඉහල යාමයි.

Reasons For Inflation Are,උද්ධමනයට හේතු 
01.Demand Pull Inflation - ඉල්ලුමෙන් ඈදුණු උද්ධමනය
02.Cost Push Inflation - සැපයුමෙන් තල්ලුවුණු උද්ධමනය