Categories

Home Visiting Class

උසස් පෙළ - ආර්ථික විද්‍යාව - A/L 2022 / 2023 / 2024 (සිද්ධාන්ත/පුනරීක්ෂණ) තනි හෝ කණ්ඩායම් පන්ති 071-7556342 (කොළඹ/ගම්පහ අවට පමණි) - විශ්ව විද්‍යාල සිසුවෙකු විසින් මෙහෙයවයි

Saturday, June 18, 2022

ආතර් ලුවිස්ගේ ද්වි අංශිය ආකෘතිය

 



හැඳින්වීම

සංවර්ධනය යනු සෑම ආර්ථික ක්‍රමයකම මූලික අභිලාශයයි. ඒ අනුව සෑම රටක්ම සංවර්ධන ඉලක්කය වෙත ගමන් කිරීම වෙනුවෙන් විවිධ ආකාරයේ ක්‍රමවේදයන් අනුගමනය කරනු ලබයි. විශේෂයෙන්ම කෘෂි කර්මාන්තය මූලිකකොටගත් සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳව සලකා බැලීමේදී ප්‍රධාන න්‍යායක් ලෙසට මහාචාර්ය ආතර් ලුවිස් විසින් හඳුන්වාදෙන ලද ද්වි ආංශීය ආකෘතිය හඳුන්වාදිය හැකිය. රටක වර්ධනය වන ජනගහනය අදාළ රටේ සංවර්ධනය සඳහා දායක කරගත හැකි ආකාරය පෙන්වාදෙන මෙම න්‍යාය අසීමිත ශ්‍රම සැපයුම පිළිබඳ සංකල්පය ඔස්සේ කෘෂිකාර්මික අංශයේ සංවර්ධනය හරහා කාර්මික අංශයේ දියුණුව වෙත ළඟාවිය හැකි ආකාරය පැහැදිලි කෙරේ. ඒ අනුව ආතර් ලුවිස්ගේ ද්වි ආංශීය ආකෘතිය තුළින් පෙන්වාදෙනු ලබන න්‍යායාත්මක තත්ත්වය කුමක්ද එය කොතරම් දුරට ශ්‍රී ලංකාව සඳහා අදාළ වන්නේද යන්න මෙහිදී අධ්‍යයනය කර ඇත. ඔහු තම න්‍යාය ඉදිරිපත් කිරීමේදී ගොඩනගන උපකල්පන ඇතැම් ඒවා තාත්වික තත්ත්වයන් හා ගැළපිය නොහැකි වීම ප්‍රබල දුර්වලතාවයකි. නමුත් මෙම න්‍යාය සම්පූර්ණ අසත්‍යයක් ලෙසට ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් නොමැති බවයි.

සංවර්ධනය සහ ඒ පිළිබඳ ඉදිරිපත් වු න්‍යායන්
            සංවර්ධනය යනු, හුදෙක්ම සංකල්පයකි- 19 වන හා 20 වන සියවසේදී ඒ පිළිබඳව නවතම මුහුණුවරයක් ගොඩනැගි ඇති අතර එකල සංවර්ධනය යන්නට නොයෙක් නිර්වචන ඉදිරිපත් වන්නට විය- ආර්ථික වෘද්ධි න්‍යායන් හා යුරෝපීය චින්තනයන් පදනම් කරගනිමින් එලෙස ඇතිවූ නිර්වචන අදටත් ආර්ථික විද්‍යා විෂය ක්ෂේත්‍රය තුළ නවතම අංගයක් ලෙසින් වර්ධනය වී ඇත- සරලව අර්ථ දැක්වුවහොත් සංවර්ධනය යනු, යම් රටක, ප්‍රදේශීයක හෝ ගෝලීය වශයෙන් පුද්ගලයන්ගේ පවතින තත්ත්වයේ සාමාජීය, ආර්ථික, දේශපාලන අංශවල ඇතිවන යහපත් මෙන්ම ප්‍රමාණාත්මක වර්ධනයකි- ඩඩ්ලි සියර්ස් දක්වනු ලබන්නේ, කිසියම් රටක අසමානතාව, සේවා වියුක්තිය, දුප්පත්කම අඩුවී නම් එකී රටක් සංවර්ධිත රටක් බවයි- එමෙන්ම ඔහු දක්වන්නේ සෑම රටක්ම ජනතාවට ප්‍රමාණවත් ආදායමක්, පවුලේ ශ්‍රමිකයන්ට සුදුසු ජීවනෝපායක්, අධ්‍යාපනය ලබාගැනීමේ ඉඩ ප්‍රස්ථාව, සංවර්ධන ක්‍රියාවලියේ දී ජනතාවට ඒ සඳහා තීරණ ලබාගැනීමට ඉඩදීම සංවර්ධන තත්ත්වයක් ලෙසටයි- අතීතයේ ‘ආර්ථික වෘද්ධිය’ ලෙසින් පමණක් හඳුනාගත් මෙම සංවර්ධනය යන සංකල්පය පැතිකඩ කිහපයක් ඔස්සේ විකාශනය වන බව මින් හඳුනාගත හැකිය.

සංවර්ධනය යන්න විමසිමේදී සංවර්ධන න්‍යායන් කිහිපයක් හඳුනාගත හැකිය- යථාර්ථය පිළිබඳ සාමන්‍යකරණය කිරීම න්‍යායක් ලෙසින් අර්ථ කතනය කරනු ලබන අතර, එහි සත්‍ය හෝ අසත්‍යතාව පිළිබඳ එකහෙළාම ප්‍රකාශ කළ නොහැකිය- න්‍යායන් තුළින් ‘සංවර්ධනය’ යන සංකල්පයට වඩා අර්ථවත් නිර්වචනයක් ලබාදීමට හැකියාව ලැබේ-  මෙහිදී ඉදිරිපත් වූ න්‍යායන් කිහිපයකි.

ද්වි ආංශීය ආකෘතිය
ඩේවිඩ් රිකාඩෝ සංවර්ධන න්‍යාය
ද්විත්ව පරතර න්‍යාය
හැරඩ් ඩූමාගේ වෘද්ධි මාදිලි ආකෘතිය
ඇඩම් ස්මිත්ගේ වර්ධන න්‍යාය

                     කිසියම් සමාජයකට,ස්ථරයකට,කිසියම් කණඩායමකට හෝ ප්‍රදේශයකට සීමා නොවී සමස්ත සමාජයේ සියළු දෙනා අතරට ගිය සමාජ සාධාරණත්වයකින් යුතු මෙහි සංවර්ධනය පිළිබඳ විස්තර කෙරෙන ප්‍රධාන න්‍යායක් ලෙස ‘ද්වි ආංශීය ආකෘතිය’ හඳුනාගත හැක්කේ ඒ තුළීන් ඉතා පැහැදිලිව රටක ජනතාවට සංවර්ධනය බලපාන ආකාරය පැහැදිලිව හඳුනාගත හැකි නිසාවෙනි.

ද්වී ආංශීය ආකෘතිය හඳුනා ගැනීම
                           මෙම ආකෘතිය ඉදිරිපත් කිරීමට පුරෝගාමී වූයේ විලියම් ආතර් ලුවිස් මහතාය. එතුමා 1915 ජනවාරි 23 සාන්ත ලුසියා හි උපත ලබා ප්‍රථම බි්‍රතාන්‍ය කළු ජාතික මහාචාර්යවරයා ලෙස 1948 දී බි්‍රතාන්‍යයේ මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයට එක්විය. ආර්ථික විද්‍යාව සඳහා කළ වැදගත් මෙහෙවර නිසා 1979 දී නොබෙල් සම්මානයෙන් පිදුම් ලැබීය. 
ආතර් ලුවිස් විසින් ඉදිරිපත් කරන ලද මෙම ආකෘතිය අතිරික්ත ශ්‍රම ආකෘතිය යනුවෙන් ද ලුවිස්  ආකෘතිය යනුවෙන් ද හඳුන්වයි. 1954 දී ඔහු විසින් රචනා කරන ලද Economic development with unlimited supplies of labour  ලිපිය මඟින් අතිරික්ත ශ්‍රම ආකෘතිය විස්තර කරයි. මුලික වශයෙන් මෙය තුළින් විස්තර වනුයේ දියුණු වෙමින් පවතින රටක් සාම්ප්‍රදායික යැපුම් කෘෂිකාර්මික අංශයේ සිට නුතන කාර්මික අංශය දක්වා පරිවර්තනය වන ආකාරයයි. උග්ග ලුවිස් මහතා ප්‍රකාශ කරන ලද්දේ අඩු දියුණු රටවල නිරපේක්ෂ අතිරික්ත ජනගහනයක් පවතින බවත් ශ්‍රමය හා ස්වභාවික සම්පත් ප්‍රමාණවත් තරමින් පැවතියත් ප්‍රාග්ධනය අඩු බවත්ය. එහි දී ප්‍රාග්ධන සම්පාදන කටයුතු වලට ජනගහනය උපයෝගී කරගත හැකි බව තව දුරටත් මෙම න්‍යායෙන් පෙන්වා දෙයි. ආතර් ලුවිස්ගේ මෙම ආකෘතිය සම්භාව්‍ය ආකෘතීන් හා කේන්සියානු ආකෘති වලින් වෙනස් වේ. ලුවිස් ආකෘතියෙන් අතිරික්ත ශ්‍රම සැපයුම පිළිබඳවත් එම අතිරික්ත ශ්‍රමය සංවර්ධනයේ දී උපයෝගී කරගත හැකි ආකාරය පිළිබඳවත් න්‍යායානුකූල විග්‍රහයක් ගොඩනගා තිබේ. ඒ තුළින් ශ්‍රමය සංවර්ධනයේ එන්ජිම ලෙස විස්තර කරනු ලැබේ. ආතර් ලුවිස් විසින් ඉදිරිපත් කරන ලද මෙම ආකෘතිය Gustav ranis, John fee (1964) යන ආර්ථික විද්‍යාඥයන් විසින් තවදුරටත් දියුණු කරන ලදි. 
සමස්ථයක් ලෙස ගත් කළ සංවර්ධනය වෙමින් පවතින රටවල ග්‍රාමීය අංශය තුළ අධික ජනගහන වර්ධනය හේතුවෙන් යැපුම් කෘෂි අංශය තුළ සේවා වියුක්ති තත්වයක් වර්ධනය වේ. එම අතිරික්ත ශ්‍රමය කාර්මික අංශය වෙත යොමු කිරීමෙන් ශ්‍රමයේ කාර්යක්ෂමතාව ඇති වී නිෂ්පාදනය ඉහල  යාම තුළින් රටේ සංවර්ධනය වේගවත් වේ. 



Saturday, December 28, 2019

මුදල් ගුණකය හා මුදල් මැවීමේ ගුණකය

මුදල් ගුණකය හා මුදල් මැවීමේ ගුණකය
මුදල් ගුණකය හා මුදල් මැවීමේ ගුණකය මුදල් ගුණකය හා මුදල් මැවීමේ ගුණකය මුදල් ගුණකය හා මුදල් මැවීමේ ගුණකය මුදල් ගුණකය හා මුදල් මැවීමේ ගුණකය මුදල් ගුණකය හා මුදල් මැවීමේ ගුණකය මුදල් ගුණකය හා මුදල් මැවීමේ ගුණකය මුදල් ගුණකය හා මුදල් මැවීමේ ගුණකය මුදල් ගුණකය හා මුදල් මැවීමේ ගුණකය මුදල් ගුණකය හා මුදල් මැවීමේ ගුණකය මුදල් ගුණකය හා මුදල් මැවීමේ ගුණකය මුදල් ගුණකය හා මුදල් මැවීමේ ගුණකය මුදල් ගුණකය හා මුදල් මැවීමේ ගුණකය





ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය ප්‍රතිපත්තිය

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය ප්‍රතිපත්තිය
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය ප්‍රතිපත්තිය

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය ප්‍රතිපත්තිය


Friday, December 27, 2019

ආර්ථික ක්‍රම වර්ග

ආර්ථික ක්‍රම වර්ග
ආර්ථික ක්‍රම වර්ග

ආර්ථික ක්‍රම වර්ග ආර්ථික ක්‍රම වර්ග  ආර්ථික ක්‍රම වර්ග  ආර්ථික ක්‍රම වර්ග  ආර්ථික ක්‍රම වර්ග  ආර්ථික ක්‍රම වර්ග ආර්ථික ක්‍රම වර්ග ආර්ථික ක්‍රම වර්ග  ආර්ථික ක්‍රම වර්ග  ආර්ථික ක්‍රම වර්ග  ආර්ථික ක්‍රම වර්ග  ආර්ථික ක්‍රම වර්ග ආර්ථික ක්‍රම වර්ග ආර්ථික ක්‍රම වර්ග  ආර්ථික ක්‍රම වර්ග  ආර්ථික ක්‍රම වර්ග  ආර්ථික ක්‍රම වර්ග  ආර්ථික ක්‍රම වර්ග ආර්ථික ක්‍රම වර්ග ආර්ථික ක්‍රම වර්ග  ආර්ථික ක්‍රම වර්ග  ආර්ථික ක්‍රම වර්ග  ආර්ථික ක්‍රම වර්ග  ආර්ථික ක්‍රම වර්ග 




 






මුලික ආර්ථික ප්‍රශ්න

මුලික ආර්ථික ප්‍රශ්න
මුලික ආර්ථික ප්‍රශ්න



මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න







Monday, March 11, 2019

සම්මත අපගමනය


සම්මත අපගමනය සම්මත අපගමනය සම්මත අපගමනය සම්මත අපගමනය සම්මත අපගමනය සම්මත අපගමනය
සම්මත අපගමනය සම්මත අපගමනය සම්මත අපගමනය සම්මත අපගමනය සම්මත අපගමනය සම්මත අපගමනය
සම්මත අපගමනය සම්මත අපගමනය සම්මත අපගමනය සම්මත අපගමනය සම්මත අපගමනය සම්මත අපගමනය
සම්මත අපගමනය සම්මත අපගමනය සම්මත අපගමනය සම්මත අපගමනය සම්මත අපගමනය සම්මත අපගමනය
සම්මත අපගමනය සම්මත අපගමනය සම්මත අපගමනය සම්මත අපගමනය සම්මත අපගමනය සම්මත අපගමනය

සම්මත අපගමනය




Tuesday, March 5, 2019

දත්ත වගුවක අඩංගු වියයුතු කොන්දේසි


දත්ත වගුවක අඩංගු වියයුතු කොන්දේසි දත්ත වගුවක අඩංගු වියයුතු කොන්දේසි දත්ත වගුවක අඩංගු වියයුතු කොන්දේසි දත්ත වගුවක අඩංගු වියයුතු කොන්දේසි දත්ත වගුවක අඩංගු වියයුතු කොන්දේසි දත්ත වගුවක අඩංගු වියයුතු කොන්දේසි දත්ත වගුවක අඩංගු වියයුතු කොන්දේසි දත්ත වගුවක අඩංගු වියයුතු කොන්දේසි දත්ත වගුවක අඩංගු වියයුතු කොන්දේසි දත්ත වගුවක අඩංගු වියයුතු කොන්දේසි දත්ත වගුවක අඩංගු වියයුතු කොන්දේසි දත්ත වගුවක අඩංගු වියයුතු කොන්දේසි

දත්ත වගුවක අඩංගු වියයුතු කොන්දේසි


Sunday, February 24, 2019

Welcome to "Econ with Samith"


Welcome to "Econ with Samith" Welcome to "Econ with Samith" Welcome to "Econ with Samith" Welcome to "Econ with Samith" Welcome to "Econ with Samith" Welcome to "Econ with Samith" Welcome to "Econ with Samith" Welcome to "Econ with Samith" Welcome to "Econ with Samith" Welcome to "Econ with Samith" Welcome to "Econ with Samith" Welcome to "Econ with Samith"

Welcome to "Econ with Samith"


Friday, February 22, 2019

පර්යේක්ෂණ ක්‍රමවේදය


පර්යේක්ෂණයක් යනු බුද්ධිමත් ක්‍රියාවලියකි.නව දැනුම ලබා ගැනීමට මෙන්ම ගැටලුවකට විසදුම් ලබා ගැනීමට විද්‍යාත්මක ක්‍රමය අනුගමනය කිරමින් කටයුතු කිරීම පර්යේක්ෂණයක් ලෙස හැදින්විය හැකිය.

දැනුම ලබා ගන්නා ක්‍රම
Ø  අධිකාරී බලය
Ø  අත්දැකීම්
Ø  සම්ප්‍රදාය
Ø  විද්‍යාත්මක ක්‍රමය (තෝරාගත් ගැටළුවක් ආශ්‍රිතව කල්පිතයක් සකස් කර එය ක්‍රමවත් පියවර අනුව පරික්ෂා කර නිගමන වලට එලඹීම)
Ø  උද්ගාමී තර්කනය (ලබා ගන්නා තොරතුරු මත නිගමන වලට එලඹීම)
Ø  නිගාමී තර්කනය (දන්නා දෙයින් නිගමන වලට එලඹීම)

පර්යේක්ෂණයක් යන්නෙහි නිර්වචන
  • Re + Search - නැවත සොයා බැලීම
  • යම් විෂයක් පිළිබද තොරතුරු ඉතා හොදින් විමසීම - මලලසේකර ශබ්දකෝෂය
  • පරීක්ෂණයක් යනු ප්‍රශ්නයකට උත්තර ලබා ගැනීමට උත්සාහ කිරීමයි. - ලැන්ගෙන්බාච් ඇතුළු පිරිස
  • විද්‍යාත්මක ක්‍රමය උපයෝගී කරගෙන නව අදහසක් සොයා ගැනීමට යෙදෙන බලවත් උත්සාහය පරික්ෂාකාරීව සොයා බැලීම - සිධූ 1991


පර්යේක්ෂණ වල ලක්ෂණ
Ø  ගැටලුවකට විසදුමක් ලබා ගැනීමට යොමුවේ.
Ø  නිරීක්ෂණ, අත්දැකීම් හා සම්ප්‍රදායික සාක්ෂි මත පදනම් වීම.
Ø  නිවැරදි නිරීක්ෂණය හා විග්‍රහ කිරීම මත සාර්ථකත්වය රදාපවති.
Ø  පළපුරුද්ද
Ø  ධෛර්යමත් බව

පර්යේක්ෂණ වල ප්‍රයෝජන
v  අධ්‍යාපන තත්වයේ හැසිරීම පිලිබදව විද්‍යාත්මක දියුණුවක් ඇති කරයි.
v  අධ්‍යාපනික ප්‍රශ්න ක්‍රමවත්ව විසදා ගැනීමට උදව් වෙයි.
v  පවත්නා දැනුම සොයා බලයි.
v  පවත්නා තත්වයන් හා ගැටළු විස්තර කරයි.
v  සමාජය පිළිබද ගැටළු විසදා ගැනීම හා නව දැනුම බිහිකිරීම.

පහත දැක්වෙන පාඩම් මාතෘකා හා තවත් විෂය සමගාමී පාඩම් වලට අදාළ සටහන් සිංහලෙන් ලබා ගැනීමට දැන්ම ඔබගේ ජංගම දුරකතනයෙන් Project PlaningMobile Application වෙත Register වන්න.ඔබ දැනටමත් Register වී ඇත්නම් මෙය නොසලකා හරින්න.යථාකාලයේදී ඔබගේ ජංගම දුරකතනයටම අදාළ සටහන් ලැබෙනු ඇත.
Ø  විද්‍යාත්මක ක්‍රමය
Ø  පර්යේක්ෂණ වල සීමා
Ø  පර්යේක්ෂණ ක්‍රියාවලිය
Ø  පර්යේක්ෂණ ක්‍රියාවලියක පියවර
Ø  පර්යේක්ෂණ ක්‍රම
Ø  පර්යේක්ෂණයක සාර්ථකත්වය උදෙසා දත්ත රැස්කිරීමේ ක්‍රම නිවැරදි ලෙස භාවිතා කිරීමේ අවශ්‍යතාවය නියදුම් ක්‍රම භාවිතයෙන්
Ø  දත්ත රැස් කිරීමේ ශිල්ප ක්‍රම

පර්යේක්ෂණ ක්‍රමවේදය






විචලතා සංගුණකය / සාපේක්ෂ අපකිරණය



සම්මත අපගමනය වැනි මිනුම් යොදා ගනිමින් ව්‍යාප්තින් දෙකක හෝ වැඩි ගණනක විචලතාව සංසන්දනය කිරීමට නොහැකිය.
එම නිසා ව්‍යාප්තින් දෙකක හෝ වැඩි ගණනක විචලතාව සංසන්දනය කිරීම සදහා අපකිරණය සමග කේන්ද්‍රික ප්‍රවනතාව සැලකිල්ලට ගනිමින් සාපේක්ෂ අපකිරණය මැනීම සදහා මිනුමක් සකස් කර ඇති අතර එය විචලතා සංගුණකය ලෙස හදුන්වයි.ඒ අනුව නිරපේක්ෂ අපකිරණ මිනුමක් ලෙස සම්මත අපගමනයේදී කේන්ද්‍රික ප්‍රවණතා මිනුමක් ලෙස මධ්‍යන්‍යය ද යොදා ගනිමින් විචලතා සංගුණකය ගණනය කල හැකිය.


C.V =       S / X  *  100

               
  • A හා B නමැති කර්මාන්ත ශාලා දෙකක සේවය කරන කම්කරුවන්ගේ ආදායමේ මධ්‍යන්‍යය හා සම්මත අපගමනය පහත දැක්වේ.විචලතා සංගුණකය ගණනය කර වැඩි ආදායම් විෂමතාවක් ඇත්තේ කුමන කර්මාන්ත ශාලාවේ දැයි පරික්ෂා කරන්න.

කර්මාන්ත ශාලාව
ආදායමේ මධ්‍යන්‍යය
සම්මත අපගමනය
A
900
110
B
1300
125

A නමැති කර්මාන්ත ශාලාවේ විචලතා සංගුණකය,
C.V =      S / X  *  100
       = (110/900) * 100
       = 12.22 //

 B නමැති කර්මාන්ත ශාලාවේ විචලතා සංගුණකය,
C.V =       S / X  *  100
       = (125/1300) * 100
       = 9.62 //

ඉහත විචලතා සංගුණක අගයන් අනුව පැහැදිලි වන්නේ වැඩි ආදායම් විෂමතාවක් ඇත්තේ A නමැති කර්මාන්ත ශාලාවේය.මන්ද එහි විචලතා සංගුනකයේ අගය B ට සාපේක්ෂව වැඩි හෙයිනි.

  • A හා B නගර දෙකෙහි එක්තරා භාණ්ඩයක මිල පහත දැක්වේ.ඒ ඇසුරින් A හා B නගරවල විචලතා සංගුණකය සොයන්න.
විචලතා සංගුණකය / සාපේක්ෂ අපකිරණය








The consumer behavior theory in Sinhala



The consumer behavior theory discusses how a consumer makes their purchasing decisions under the given conditions and how they adjust their conditions when the given conditions change.
පාරිභෝගික හැසිරීම් න්‍යාය මගින් විස්තර වනුයේ කොහොමද පාරිභෝගිකයන් ඔවුන්ගේ මිලදී ගැනීමේ තීරණ සිදු කරන්නේ දී තිබෙන කොන්දේසි යටතේ හා කොහොමද ඔවුන් තම තීරණ සකසා ගන්නේ දී තිබෙන කොන්දේසි නැත්නම් තත්වයන් වෙනස් වූ විට.

Basic assumption of the consumer behavior - පාරිභෝගික හැසිරීමේ මුලික උපකල්පන
  1.  Consumer is rational - පාරිභෝගිකයා තාර්කික පුද්ගලයෙක් වේ.
  2.  Consumer has full knowledge on all information relevant to his decision - පාරිභෝගිකයාට සම්පුර්ණ දැනුමක් තිබෙනවා සියලු විස්තර පිලිබදව ඔහුගේ තීරණ ගැනීමට අදාළ වන.


There are two approaches to analyzing consumer behavior - පාරිභෝගික හැසිරීම විස්තර කිරීමට ප්‍රවේශයන් දෙකකි.
  1. Cardinal utility approach (includes Marginal Utility theory and Diminishing Marginal Utility) - සංඛ්‍යා සූචක උපයෝගිතාවය.මෙහි ආන්තික උපයෝගිතාවය හා හීනවන ආන්තික උපයෝගිතාවය යන සංකල්ප ඇතුලත් වේ.
  2. Ordinal utility approach (includes Indifference curve and Revealed preference hypothesis) - ක්‍රම සූචක උපයෝගිතාවය.මෙහි උපේක්ෂා වක්‍ර හා ප්‍රත්‍යක්ෂ වරණ න්‍යාය ඇතුලත් වේ.


Main difference between Cardinal utility approach and Ordinal utility approach - සංඛ්‍යා සූචක උපයෝගිතාවය හා ක්‍රම සූචක උපයෝගිතාවය අතර ඇති ප්‍රධාන වෙනස
  1. Cardinal utility approach (MU theory) argue utility can be measured. සංඛ්‍යා සූචක උපයෝගිතාවය මගින් තර්ක කරනුයේ උපයෝගිතාවය මැනිය හැකි බවයි.
  2. Ordinal utility approach argue utility cannot be measured. They explain utility is a subjective phenomenon. - ක්‍රම සූචක උපයෝගිතාවය මගින් තර්ක කරනුයේ උපයෝගිතාවය මැනිය නොහැකි බවයි.ඔවුන් පවසනුයේ උපයෝගිතාවය ආත්මගත සංකල්පයක් බවයි.


Assumptions of Marginal Utility theory - ආන්තික උපයෝගිතවයේ උපකල්පන (මෙය සංඛ්‍යා සූචක උපයෝගිතවයේ උපකල්පනද වේ.)
  • 1.       The consumer is rational - පාරිභෝගිකයා තාර්කික පුද්ගලයෙකි.
  • 2.       Marginal Utility of money remains unchanged - මුදලේ ආන්තික උපයෝගිතාවය වෙනස් නොවේ.
  • 3.       Utility can be measured - උපයෝගිතාවය මැනිය හැකි වේ.
  • 4.       Marginal Utility is diminishing - ආන්තික උපයෝගිතාවය හීන වේ.
  • 5.       Independent utilities - ස්වායක්ත උපයෝගිතාව
  • 6.       Introspection method - ආත්ම පරික්ෂාව


Thursday, February 21, 2019

Market Models in Sinhala



 වෙළදපල වර්ග

1. Perfect competition - පූර්ණ තරගය
Ø  There are lot of sellers and buyers - මිලදී ගන්නන් හා විකුණන්නන් විශාල ප්‍රමාණයක් සිටි.
Ø  Produce homogeneous goods - සමජාතීය භාණ්ඩ නිපදවයි.
Ø  Buyers and sellers are price taker - මිලදී ගන්නන් හා විකුණන්නන් හට මිල කෙරෙහි බලපෑමක් කල නොහැකිය.
Ø  There is a freedom of entry and exit - ප්‍රවේශයට බාධා නොමැත.එනම් ඕනෑම මොහොතක කර්මාන්තයට ඇතුළු වීමටත් එයින් පිටවීමටත් හැකි වීමයි.
Ø  There is a perfect information - පූර්ණ දැනුම.එනම් භාණ්ඩයේ මිල, එය සැපයීමට යන පිරිවැය,වෙළදපලේ ස්වභාවය යනාදිය ගැන සියලු දැනුමක් ඇත.
Ø  Ex – agricultural, fisher industry - නිදසුන් ලෙස කෘෂිකර්මාන්තය හා ධිවර කර්මාන්තය හදුන්වා දිය හැකිය.

At the perfect competition, පූර්ණ තරගයේදී
P   = MR = AR         භාණ්ඩයේ මිල = ආන්තික ආදායම = සාමාන්‍ය ආදායම
AR = TR/Q                          
AR = P*Q/Q
AR = P     (TR = P*Q) මෙහිදී TR යනු මුළු ආදායම වේ.එය භාණ්ඩයේ මිල එහි අලෙවි ප්‍රමාණයෙන් ගුණ කිරීමෙන් ලබා ගත හැකිය.)