මුදල් ගුණකය හා මුදල් මැවීමේ ගුණකය මුදල් ගුණකය හා මුදල් මැවීමේ ගුණකය මුදල් ගුණකය හා මුදල් මැවීමේ ගුණකය මුදල් ගුණකය හා මුදල් මැවීමේ ගුණකය මුදල් ගුණකය හා මුදල් මැවීමේ ගුණකය මුදල් ගුණකය හා මුදල් මැවීමේ ගුණකය මුදල් ගුණකය හා මුදල් මැවීමේ ගුණකය මුදල් ගුණකය හා මුදල් මැවීමේ ගුණකය මුදල් ගුණකය හා මුදල් මැවීමේ ගුණකය මුදල් ගුණකය හා මුදල් මැවීමේ ගුණකය මුදල් ගුණකය හා මුදල් මැවීමේ ගුණකය මුදල් ගුණකය හා මුදල් මැවීමේ ගුණකය
ආර්ථික විද්‍යා විෂය පිළිබද උනන්දුවක් දක්වන සැම වෙනුවෙන් ම නිර්මාණය වුවකි. මෙහිදී උසස් පෙළ ආර්ථික විද්‍යා විෂය හදාරනු ලබන සිසුන්ට වැදගත් වන විෂය කරුණු ද , ආර්ථික විද්‍යා විශේෂවේදී උපාධි හදාරනු ලබන විද්‍යාර්තයින්ට වැදගත් වන විෂය කරුණු ද සාකච්චා කරනු ලබයි.
Categories
- Assignment (21)
- Elementary Econometrics (2)
- Macro (12)
- Math (4)
- Micro (7)
- Other (2)
Home Visiting Class
Showing posts with label Micro. Show all posts
Showing posts with label Micro. Show all posts
Saturday, December 28, 2019
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය ප්‍රතිපත්තිය
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය ප්‍රතිපත්තිය
Friday, December 27, 2019
මුලික ආර්ථික ප්‍රශ්න
මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න
Sunday, February 24, 2019
Welcome to "Econ with Samith"
Welcome to "Econ with Samith" Welcome to "Econ with Samith" Welcome to "Econ with Samith" Welcome to "Econ with Samith" Welcome to "Econ with Samith" Welcome to "Econ with Samith" Welcome to "Econ with Samith" Welcome to "Econ with Samith" Welcome to "Econ with Samith" Welcome to "Econ with Samith" Welcome to "Econ with Samith" Welcome to "Econ with Samith"
Friday, February 22, 2019
The consumer behavior theory in Sinhala
The consumer behavior theory discusses how a consumer makes their
purchasing decisions under the given conditions and how they adjust their
conditions when the given conditions change.
පාරිභෝගික හැසිරීම් න්‍යාය මගින් විස්තර වනුයේ කොහොමද
පාරිභෝගිකයන් ඔවුන්ගේ මිලදී ගැනීමේ තීරණ සිදු කරන්නේ දී තිබෙන කොන්දේසි යටතේ හා කොහොමද
ඔවුන් තම තීරණ සකසා ගන්නේ දී තිබෙන කොන්දේසි නැත්නම් තත්වයන් වෙනස් වූ විට.
Basic assumption of the consumer behavior
- පාරිභෝගික හැසිරීමේ මුලික උපකල්පන
- Consumer is rational - පාරිභෝගිකයා තාර්කික පුද්ගලයෙක් වේ.
- Consumer has full knowledge on all information relevant to his decision - පාරිභෝගිකයාට සම්පුර්ණ දැනුමක් තිබෙනවා සියලු විස්තර පිලිබදව ඔහුගේ තීරණ ගැනීමට අදාළ වන.
There are two approaches to analyzing consumer behavior - පාරිභෝගික හැසිරීම විස්තර කිරීමට ප්‍රවේශයන් දෙකකි.
- Cardinal utility approach (includes Marginal Utility theory and Diminishing Marginal Utility) - සංඛ්‍යා සූචක උපයෝගිතාවය.මෙහි ආන්තික උපයෝගිතාවය හා හීනවන ආන්තික උපයෝගිතාවය යන සංකල්ප ඇතුලත් වේ.
- Ordinal utility approach (includes Indifference curve and Revealed preference hypothesis) - ක්‍රම සූචක උපයෝගිතාවය.මෙහි උපේක්ෂා වක්‍ර හා ප්‍රත්‍යක්ෂ වරණ න්‍යාය ඇතුලත් වේ.
Main difference between Cardinal utility approach and
Ordinal utility approach - සංඛ්‍යා සූචක උපයෝගිතාවය හා ක්‍රම සූචක උපයෝගිතාවය
අතර ඇති ප්‍රධාන වෙනස
- Cardinal utility approach (MU theory) argue utility can be measured. සංඛ්‍යා සූචක උපයෝගිතාවය මගින් තර්ක කරනුයේ උපයෝගිතාවය මැනිය හැකි බවයි.
- Ordinal utility approach argue utility cannot be measured. They explain utility is a subjective phenomenon. - ක්‍රම සූචක උපයෝගිතාවය මගින් තර්ක කරනුයේ උපයෝගිතාවය මැනිය නොහැකි බවයි.ඔවුන් පවසනුයේ උපයෝගිතාවය ආත්මගත සංකල්පයක් බවයි.
Assumptions of Marginal Utility theory
- ආන්තික උපයෝගිතවයේ උපකල්පන (මෙය සංඛ්‍යා සූචක උපයෝගිතවයේ උපකල්පනද වේ.)
- 1. The consumer is rational - පාරිභෝගිකයා තාර්කික පුද්ගලයෙකි.
- 2. Marginal Utility of money remains unchanged - මුදලේ ආන්තික උපයෝගිතාවය වෙනස් නොවේ.
- 3. Utility can be measured - උපයෝගිතාවය මැනිය හැකි වේ.
- 4. Marginal Utility is diminishing - ආන්තික උපයෝගිතාවය හීන වේ.
- 5. Independent utilities - ස්වායක්ත උපයෝගිතාව
- 6. Introspection method - ආත්ම පරික්ෂාව
Thursday, February 21, 2019
Market Models in Sinhala
වෙළදපල වර්ග
1. Perfect competition - පූර්ණ
තරගය
Ø There
are lot of sellers and buyers - මිලදී ගන්නන් හා විකුණන්නන් විශාල
ප්‍රමාණයක් සිටි.
Ø Produce
homogeneous goods - සමජාතීය භාණ්ඩ නිපදවයි.
Ø Buyers
and sellers are price taker - මිලදී ගන්නන් හා විකුණන්නන් හට මිල
කෙරෙහි බලපෑමක් කල නොහැකිය.
Ø There
is a freedom of entry and exit - ප්‍රවේශයට බාධා නොමැත.එනම් ඕනෑම
මොහොතක කර්මාන්තයට ඇතුළු වීමටත් එයින් පිටවීමටත් හැකි වීමයි.
Ø There
is a perfect information - පූර්ණ දැනුම.එනම් භාණ්ඩයේ මිල,
එය සැපයීමට යන පිරිවැය,වෙළදපලේ ස්වභාවය යනාදිය ගැන සියලු දැනුමක් ඇත.
Ø Ex
– agricultural, fisher industry - නිදසුන් ලෙස කෘෂිකර්මාන්තය හා ධිවර
කර්මාන්තය හදුන්වා දිය හැකිය.
At the perfect competition, පූර්ණ
තරගයේදී
P = MR = AR භාණ්ඩයේ මිල = ආන්තික ආදායම = සාමාන්‍ය ආදායම
AR = TR/Q
AR = P*Q/Q
AR = P (TR = P*Q) මෙහිදී TR
යනු මුළු ආදායම වේ.එය භාණ්ඩයේ මිල එහි අලෙවි ප්‍රමාණයෙන් ගුණ කිරීමෙන් ලබා ගත හැකිය.)
Saturday, October 6, 2018
Risk And Uncertainty in Sinhala
Risk And Uncertainty
Economic Decision
Making Is Not An Easy Task Under Risk And Uncertainty. Therefore The
Economic Agents(Importers,Households Etc)Need To Have An Understanding About
The Risk And Uncertainty And The Relationship Between The Among Them To Make Decision.
Risk - Uncertainty Concerning A Loss(සැකයක් නොමැතිකම)
Uncertainty – A Risk Of Being Lack Of Doubt(අලාභයක් ගැන අවිනිශ්චිතය)
Main Characteristics Of Uncertainty
1. Cannot List All Possible Outcome.
2. Cannot Assign Probability To The Outcomes.
Relationship Between Risk And Uncertainty
1.Both Concepts Deal With The Probability Of Loss Or The
Chance Of Adverse Outcomes.
2.Risk Is Defined As Unknown That Have Measurable
Probabilities. Uncertainty Involves Unknown With No Measurable Probabilities Of Outcome.These
Concepts Are Related, But Not The Same.
Meaning
Risk – The Probability Of Winning Or Losing Something Worthy
Is Known As Risk.(වටිනා දෙයක් අහිමිවීමේ සම්භාවිතාව අවදානමක් ලෙස හැදින්වේ.)
Uncertainty – Uncertainty Implies A Situation Where The
Future Events Are Unknown.(අනාගත සිදුවීම් නොදන්නා තත්වයකි)
Subscribe to:
Posts (Atom)





