Categories

Home Visiting Class

උසස් පෙළ - ආර්ථික විද්‍යාව - A/L 2022 / 2023 / 2024 (සිද්ධාන්ත/පුනරීක්ෂණ) තනි හෝ කණ්ඩායම් පන්ති 071-7556342 (කොළඹ/ගම්පහ අවට පමණි) - විශ්ව විද්‍යාල සිසුවෙකු විසින් මෙහෙයවයි
Showing posts with label Macro. Show all posts
Showing posts with label Macro. Show all posts

Saturday, June 18, 2022

ආතර් ලුවිස්ගේ ද්වි අංශිය ආකෘතිය

 



හැඳින්වීම

සංවර්ධනය යනු සෑම ආර්ථික ක්‍රමයකම මූලික අභිලාශයයි. ඒ අනුව සෑම රටක්ම සංවර්ධන ඉලක්කය වෙත ගමන් කිරීම වෙනුවෙන් විවිධ ආකාරයේ ක්‍රමවේදයන් අනුගමනය කරනු ලබයි. විශේෂයෙන්ම කෘෂි කර්මාන්තය මූලිකකොටගත් සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳව සලකා බැලීමේදී ප්‍රධාන න්‍යායක් ලෙසට මහාචාර්ය ආතර් ලුවිස් විසින් හඳුන්වාදෙන ලද ද්වි ආංශීය ආකෘතිය හඳුන්වාදිය හැකිය. රටක වර්ධනය වන ජනගහනය අදාළ රටේ සංවර්ධනය සඳහා දායක කරගත හැකි ආකාරය පෙන්වාදෙන මෙම න්‍යාය අසීමිත ශ්‍රම සැපයුම පිළිබඳ සංකල්පය ඔස්සේ කෘෂිකාර්මික අංශයේ සංවර්ධනය හරහා කාර්මික අංශයේ දියුණුව වෙත ළඟාවිය හැකි ආකාරය පැහැදිලි කෙරේ. ඒ අනුව ආතර් ලුවිස්ගේ ද්වි ආංශීය ආකෘතිය තුළින් පෙන්වාදෙනු ලබන න්‍යායාත්මක තත්ත්වය කුමක්ද එය කොතරම් දුරට ශ්‍රී ලංකාව සඳහා අදාළ වන්නේද යන්න මෙහිදී අධ්‍යයනය කර ඇත. ඔහු තම න්‍යාය ඉදිරිපත් කිරීමේදී ගොඩනගන උපකල්පන ඇතැම් ඒවා තාත්වික තත්ත්වයන් හා ගැළපිය නොහැකි වීම ප්‍රබල දුර්වලතාවයකි. නමුත් මෙම න්‍යාය සම්පූර්ණ අසත්‍යයක් ලෙසට ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් නොමැති බවයි.

සංවර්ධනය සහ ඒ පිළිබඳ ඉදිරිපත් වු න්‍යායන්
            සංවර්ධනය යනු, හුදෙක්ම සංකල්පයකි- 19 වන හා 20 වන සියවසේදී ඒ පිළිබඳව නවතම මුහුණුවරයක් ගොඩනැගි ඇති අතර එකල සංවර්ධනය යන්නට නොයෙක් නිර්වචන ඉදිරිපත් වන්නට විය- ආර්ථික වෘද්ධි න්‍යායන් හා යුරෝපීය චින්තනයන් පදනම් කරගනිමින් එලෙස ඇතිවූ නිර්වචන අදටත් ආර්ථික විද්‍යා විෂය ක්ෂේත්‍රය තුළ නවතම අංගයක් ලෙසින් වර්ධනය වී ඇත- සරලව අර්ථ දැක්වුවහොත් සංවර්ධනය යනු, යම් රටක, ප්‍රදේශීයක හෝ ගෝලීය වශයෙන් පුද්ගලයන්ගේ පවතින තත්ත්වයේ සාමාජීය, ආර්ථික, දේශපාලන අංශවල ඇතිවන යහපත් මෙන්ම ප්‍රමාණාත්මක වර්ධනයකි- ඩඩ්ලි සියර්ස් දක්වනු ලබන්නේ, කිසියම් රටක අසමානතාව, සේවා වියුක්තිය, දුප්පත්කම අඩුවී නම් එකී රටක් සංවර්ධිත රටක් බවයි- එමෙන්ම ඔහු දක්වන්නේ සෑම රටක්ම ජනතාවට ප්‍රමාණවත් ආදායමක්, පවුලේ ශ්‍රමිකයන්ට සුදුසු ජීවනෝපායක්, අධ්‍යාපනය ලබාගැනීමේ ඉඩ ප්‍රස්ථාව, සංවර්ධන ක්‍රියාවලියේ දී ජනතාවට ඒ සඳහා තීරණ ලබාගැනීමට ඉඩදීම සංවර්ධන තත්ත්වයක් ලෙසටයි- අතීතයේ ‘ආර්ථික වෘද්ධිය’ ලෙසින් පමණක් හඳුනාගත් මෙම සංවර්ධනය යන සංකල්පය පැතිකඩ කිහපයක් ඔස්සේ විකාශනය වන බව මින් හඳුනාගත හැකිය.

සංවර්ධනය යන්න විමසිමේදී සංවර්ධන න්‍යායන් කිහිපයක් හඳුනාගත හැකිය- යථාර්ථය පිළිබඳ සාමන්‍යකරණය කිරීම න්‍යායක් ලෙසින් අර්ථ කතනය කරනු ලබන අතර, එහි සත්‍ය හෝ අසත්‍යතාව පිළිබඳ එකහෙළාම ප්‍රකාශ කළ නොහැකිය- න්‍යායන් තුළින් ‘සංවර්ධනය’ යන සංකල්පයට වඩා අර්ථවත් නිර්වචනයක් ලබාදීමට හැකියාව ලැබේ-  මෙහිදී ඉදිරිපත් වූ න්‍යායන් කිහිපයකි.

ද්වි ආංශීය ආකෘතිය
ඩේවිඩ් රිකාඩෝ සංවර්ධන න්‍යාය
ද්විත්ව පරතර න්‍යාය
හැරඩ් ඩූමාගේ වෘද්ධි මාදිලි ආකෘතිය
ඇඩම් ස්මිත්ගේ වර්ධන න්‍යාය

                     කිසියම් සමාජයකට,ස්ථරයකට,කිසියම් කණඩායමකට හෝ ප්‍රදේශයකට සීමා නොවී සමස්ත සමාජයේ සියළු දෙනා අතරට ගිය සමාජ සාධාරණත්වයකින් යුතු මෙහි සංවර්ධනය පිළිබඳ විස්තර කෙරෙන ප්‍රධාන න්‍යායක් ලෙස ‘ද්වි ආංශීය ආකෘතිය’ හඳුනාගත හැක්කේ ඒ තුළීන් ඉතා පැහැදිලිව රටක ජනතාවට සංවර්ධනය බලපාන ආකාරය පැහැදිලිව හඳුනාගත හැකි නිසාවෙනි.

ද්වී ආංශීය ආකෘතිය හඳුනා ගැනීම
                           මෙම ආකෘතිය ඉදිරිපත් කිරීමට පුරෝගාමී වූයේ විලියම් ආතර් ලුවිස් මහතාය. එතුමා 1915 ජනවාරි 23 සාන්ත ලුසියා හි උපත ලබා ප්‍රථම බි්‍රතාන්‍ය කළු ජාතික මහාචාර්යවරයා ලෙස 1948 දී බි්‍රතාන්‍යයේ මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයට එක්විය. ආර්ථික විද්‍යාව සඳහා කළ වැදගත් මෙහෙවර නිසා 1979 දී නොබෙල් සම්මානයෙන් පිදුම් ලැබීය. 
ආතර් ලුවිස් විසින් ඉදිරිපත් කරන ලද මෙම ආකෘතිය අතිරික්ත ශ්‍රම ආකෘතිය යනුවෙන් ද ලුවිස්  ආකෘතිය යනුවෙන් ද හඳුන්වයි. 1954 දී ඔහු විසින් රචනා කරන ලද Economic development with unlimited supplies of labour  ලිපිය මඟින් අතිරික්ත ශ්‍රම ආකෘතිය විස්තර කරයි. මුලික වශයෙන් මෙය තුළින් විස්තර වනුයේ දියුණු වෙමින් පවතින රටක් සාම්ප්‍රදායික යැපුම් කෘෂිකාර්මික අංශයේ සිට නුතන කාර්මික අංශය දක්වා පරිවර්තනය වන ආකාරයයි. උග්ග ලුවිස් මහතා ප්‍රකාශ කරන ලද්දේ අඩු දියුණු රටවල නිරපේක්ෂ අතිරික්ත ජනගහනයක් පවතින බවත් ශ්‍රමය හා ස්වභාවික සම්පත් ප්‍රමාණවත් තරමින් පැවතියත් ප්‍රාග්ධනය අඩු බවත්ය. එහි දී ප්‍රාග්ධන සම්පාදන කටයුතු වලට ජනගහනය උපයෝගී කරගත හැකි බව තව දුරටත් මෙම න්‍යායෙන් පෙන්වා දෙයි. ආතර් ලුවිස්ගේ මෙම ආකෘතිය සම්භාව්‍ය ආකෘතීන් හා කේන්සියානු ආකෘති වලින් වෙනස් වේ. ලුවිස් ආකෘතියෙන් අතිරික්ත ශ්‍රම සැපයුම පිළිබඳවත් එම අතිරික්ත ශ්‍රමය සංවර්ධනයේ දී උපයෝගී කරගත හැකි ආකාරය පිළිබඳවත් න්‍යායානුකූල විග්‍රහයක් ගොඩනගා තිබේ. ඒ තුළින් ශ්‍රමය සංවර්ධනයේ එන්ජිම ලෙස විස්තර කරනු ලැබේ. ආතර් ලුවිස් විසින් ඉදිරිපත් කරන ලද මෙම ආකෘතිය Gustav ranis, John fee (1964) යන ආර්ථික විද්‍යාඥයන් විසින් තවදුරටත් දියුණු කරන ලදි. 
සමස්ථයක් ලෙස ගත් කළ සංවර්ධනය වෙමින් පවතින රටවල ග්‍රාමීය අංශය තුළ අධික ජනගහන වර්ධනය හේතුවෙන් යැපුම් කෘෂි අංශය තුළ සේවා වියුක්ති තත්වයක් වර්ධනය වේ. එම අතිරික්ත ශ්‍රමය කාර්මික අංශය වෙත යොමු කිරීමෙන් ශ්‍රමයේ කාර්යක්ෂමතාව ඇති වී නිෂ්පාදනය ඉහල  යාම තුළින් රටේ සංවර්ධනය වේගවත් වේ. 



Saturday, December 28, 2019

මුදල් ගුණකය හා මුදල් මැවීමේ ගුණකය

මුදල් ගුණකය හා මුදල් මැවීමේ ගුණකය
මුදල් ගුණකය හා මුදල් මැවීමේ ගුණකය මුදල් ගුණකය හා මුදල් මැවීමේ ගුණකය මුදල් ගුණකය හා මුදල් මැවීමේ ගුණකය මුදල් ගුණකය හා මුදල් මැවීමේ ගුණකය මුදල් ගුණකය හා මුදල් මැවීමේ ගුණකය මුදල් ගුණකය හා මුදල් මැවීමේ ගුණකය මුදල් ගුණකය හා මුදල් මැවීමේ ගුණකය මුදල් ගුණකය හා මුදල් මැවීමේ ගුණකය මුදල් ගුණකය හා මුදල් මැවීමේ ගුණකය මුදල් ගුණකය හා මුදල් මැවීමේ ගුණකය මුදල් ගුණකය හා මුදල් මැවීමේ ගුණකය මුදල් ගුණකය හා මුදල් මැවීමේ ගුණකය





Friday, December 27, 2019

ආර්ථික ක්‍රම වර්ග

ආර්ථික ක්‍රම වර්ග
ආර්ථික ක්‍රම වර්ග

ආර්ථික ක්‍රම වර්ග ආර්ථික ක්‍රම වර්ග  ආර්ථික ක්‍රම වර්ග  ආර්ථික ක්‍රම වර්ග  ආර්ථික ක්‍රම වර්ග  ආර්ථික ක්‍රම වර්ග ආර්ථික ක්‍රම වර්ග ආර්ථික ක්‍රම වර්ග  ආර්ථික ක්‍රම වර්ග  ආර්ථික ක්‍රම වර්ග  ආර්ථික ක්‍රම වර්ග  ආර්ථික ක්‍රම වර්ග ආර්ථික ක්‍රම වර්ග ආර්ථික ක්‍රම වර්ග  ආර්ථික ක්‍රම වර්ග  ආර්ථික ක්‍රම වර්ග  ආර්ථික ක්‍රම වර්ග  ආර්ථික ක්‍රම වර්ග ආර්ථික ක්‍රම වර්ග ආර්ථික ක්‍රම වර්ග  ආර්ථික ක්‍රම වර්ග  ආර්ථික ක්‍රම වර්ග  ආර්ථික ක්‍රම වර්ග  ආර්ථික ක්‍රම වර්ග 




 






මුලික ආර්ථික ප්‍රශ්න

මුලික ආර්ථික ප්‍රශ්න
මුලික ආර්ථික ප්‍රශ්න



මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න මුලික ආර්ථික ප්‍රශ්න







Sunday, February 24, 2019

Welcome to "Econ with Samith"


Welcome to "Econ with Samith" Welcome to "Econ with Samith" Welcome to "Econ with Samith" Welcome to "Econ with Samith" Welcome to "Econ with Samith" Welcome to "Econ with Samith" Welcome to "Econ with Samith" Welcome to "Econ with Samith" Welcome to "Econ with Samith" Welcome to "Econ with Samith" Welcome to "Econ with Samith" Welcome to "Econ with Samith"

Welcome to "Econ with Samith"


Friday, February 8, 2019

ජාතික ගිණුම් වල වාසි හා අවාසි




Benefits of national income - ජාතික ගිණුම් වල වාසි / වැදගත්කම

Ø  To get understanding of the economic structure - ආර්ථික ව්‍යුහය පිළිබද අවබෝධයක් ලබා ගත හැකි වීම
Ø To get understanding the economic performance - ආර්ථික කාර්යසාධනය පිළිබද අවබෝධයක් ලබා ගත හැකි වීම
Ø  To get understanding the economic growth - ආර්ථික වර්ධනය පිළිබද අවබෝධයක් ලබා ගත හැකි වීම
Ø  To get understanding of the income distribution - ආදායම් බෙදීයාම පිළිබද අවබෝධයක් ලබා ගත හැකි වීම
Ø  To compare International - අන්තර්ජාතික වශයෙන් සංසන්දනය කිරීමට හැකි වීම



Limitation of national income - ජාතික ගිණුම් වල අවාසි / දුර්වලතා

Ø  Not included value of housewife service - ගෘහණියකගේ සේවාවේ වටිනාකම ඇතුලත් නොවීම
Ø  Not included some dependency economics works - සමහර යැපුම් ආර්ථික කටයුතු ඇතුලත් නොවීම
Ø  Not included illegal economic activity - නීති විරෝධී ආර්ථික කටයුතු ඇතුලත් නොවීම
Ø  Not included environmental damage - පරිසර හානිය ඇතුලත් නොවීම
Ø  Not included the rest  - විවේකය ඇතුලත් නොවීම
Ø  Not included defense expenses - යුධ වියදම් ඇතුලත් නොවීම  

ජාතික ගිණුම් වල වාසි හා අවාසි












විවෘත ආර්ථිකයක ආදායම් වෘත්ත ප්‍රවාහය



Explain the circular flow of income in Open Economy


The circular flow of income and spending shows connection between different sectors of an economy. It shows flows of goods and services and factors of production between firms and households. The circular flow shows how national income or GDP is calculated.
ආදායම් වෘත්ත ප්‍රවාහය මගින් ආර්ථිකයේ විවිධ අංශ අතර ඇති සබදතාව පෙන්නුම් කරයි.එය කුටුම්භ හා ආයතන අතර භාණ්ඩ හා සේවා ද නිෂ්පාදන සාධකද ගලා යන ආකාරය පෙන්නුම් කරයි.එමෙන්ම ආදායම් වෘත්ත ප්‍රවාහය ජාතික ආදායම හෝ දල දේශීය නිෂ්පාදනය ගණනය කරන ආකාරය පෙන්නුම් කරයි.

Leakages from the circular flow are, ආදායම් වෘත්ත ප්‍රවාහයෙන් සිදුවන කාන්දුවීම්
Ø  Savings - ඉතිරි කිරීම්
Ø  Taxation - බදු
Ø  Imports - ආනයන

Injections into the circular flow are, ආදායම් වෘත්ත ප්‍රවාහය සිදුවන එකතු වීම්
Ø  Investment - ආයෝජන
Ø  The government spending - රාජ්‍ය වියදම්
Ø  Exports - අපනයන



Explain the circular flow of income in Open Economy
The circular flow of income and spending shows connection between different sectors of an economy. It shows flows of goods and services and factors of production between firms and households. The circular flow shows how national income or GDP is calculated.
ආදායම් වෘත්ත ප්‍රවාහය මගින් ආර්ථිකයේ විවිධ අංශ අතර ඇති සබදතාව පෙන්නුම් කරයි.එය කුටුම්භ හා ආයතන අතර භාණ්ඩ හා සේවා ද නිෂ්පාදන සාධකද ගලා යන ආකාරය පෙන්නුම් කරයි.එමෙන්ම ආදායම් වෘත්ත ප්‍රවාහය ජාතික ආදායම හෝ දල දේශීය නිෂ්පාදනය ගණනය කරන ආකාරය පෙන්නුම් කරයි.

Leakages from the circular flow are, ආදායම් වෘත්ත ප්‍රවාහයෙන් සිදුවන කාන්දුවීම්
Ø  Savings - ඉතිරි කිරීම්
Ø  Taxation - බදු
Ø  Imports - ආනයන

Injections into the circular flow are, ආදායම් වෘත්ත ප්‍රවාහය සිදුවන එකතු වීම්
Ø  Investment - ආයෝජන
Ø  The government spending - රාජ්‍ය වියදම්
Ø  Exports - අපනයන

විවෘත ආර්ථිකයක ආදායම් වෘත්ත ප්‍රවාහය



දළ දේශීය නිෂ්පාදිතය හා පුද්ගලික ආදායම




GDP – Gross Domestic Product (දල දේශීය නිෂ්පාදිතය)

GDP is the Total value of everything produced by all the people and companies in the country. It doesn't matter if they are citizens or foreign owned companies. If they are located within the country's boundaries, the government counts their production as GDP. Gross Domestic Product is the best way to measure a country's economy.
දල දේශීය නිෂ්පාදිතය යනු රටක සිටින සියලුම ජනතාව හා සමාගම් විසින් නිපදවනු ලැබූ අවසන් භාණ්ඩ හා සේවා වල වටිනාකමයි.එහිදී ඔව්හු රටේ පුරවැසියන් ද නොවේද යන්න වැදගත් නොවේ.ඔවුන් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනුයේ රටේ භෞතික සිමාව තුල නම් රජය ඔවුන් සියල්ලන්ගේම නිෂ්පාදිතය දල දේශීය නිෂ්පාදනය ගණනය කිරීමේදී යොදා ගනී.දල දේශීය නිෂ්පාදිතය රටක ආර්ථිකය මැනීමට ඇති හොදම මිනුමයි.
The components of GDP are, දල දේශීය නිෂ්පාදිතයේ සංරචක
Ø  Personal Consumption Expenditures - පුද්ගලික පරිබෝජන වියදම
Ø  Business Investment - ව්‍යාපාර ආයෝජන
Ø  Government Spending - රාජ්‍ය වියදම්
Ø  Export Minus Imports - ශුද්ධ අපනයන

GDP calculate using under this formula
GDP = C+I+G+(X-M)

Types of GDP are, දල දේශීය නිෂ්පාදිතයේ වර්ග
Ø  Nominal GDP
Ø  Real GDP
Ø  Growth Rate
Ø  GDP per capita

Tuesday, January 29, 2019

Macroeconomic Equilibrium in Sinhala

සාර්ව ආර්ථික සමතුලිතය





Macroeconomic equilibrium is an economic state in an economy where the quantity of AD (Aggregate Demand) equals the quantity of AS (Aggregate Supply)

Aggregate Supply - සමාහාර සැපයුම
Ø  AS is the total supply of goods and services that firms in a national economy plan on selling during a specific time period
Ø  Other words AS is the total amount of goods and services produced and supplied by an economy’s firms over a period of time

Components of Aggregate Supply - සමාහාර සැපයුමේ සංරචක
v  Consumption ( C )
v  Saving ( S )
v  AS = C + S

Keynesian view of Aggregate Supply Curve - සමාහාර සැපයුම් වක්‍රය කේනිසියානු කෝණයෙන්


The Keynesian AS curve assume that prices and wages are fixed until full employment is reached.

Three ranges of Aggregate Supply Curve - සමාහාර සැපයුම් වක්‍රයේ වර්ග

v  Keynesian
v  Intermediate
v  Classical – in the classical range the economy is producing at full employment.


Unemployment in Sinhala

සේවා වියුක්තිය / විරැකියාව






Unemployment is a lack of jobs for those who ate able and willing to work. In other word unemployment is “like to work but does not have a job”.
විරැකියාව යනු රැකියා හිගකමයි.රැකියාවක් කිරීමට කැමති නමුත් රැකියාවක් නොමැති පිරිසයි.

Measuring Of Unemployment - විරැකියාව මැනීම
 
Unemployment Rate = (Number of Unemployment / Labor Force) * 100

Labour force of a country consists of person belonging to the age group 15 to 65 years who are employed and those who are unemployed but looking for a job.
රටක ශ්‍රම බලකාය යනු වයස අවුරුදු 15 – 65 ත් අතර සිටින රැකියාවක නියුතු හා රැකියාවක් සොයන පිරිසත් වේ.එනම් සේවා නියුක්ත හා සේවා වියුක්ත ජනගහනය වේ.

Kinds of Unemployment - සේවා වියුක්තියේ වර්ග
       I.            Frictional Unemployment - විරාම සේවා වියුක්තිය
    II.            Structural Unemployment - ව්‍යුහගත සේවා වියුක්තිය
 III.            Natural Unemployment - ස්වභාවික සේවා වියුක්තිය
 IV.            Cyclical Unemployment - චක්‍රීය සේවා වියුක්තිය

Frictional Unemployment - Looking For a Job from another Job during a Time Period Is Called Frictional Unemployment
රැකියාවක සිට තවත් රැකියාවක් දක්වා මාරු වීමේදී ඇතිවන සේවා වියුක්තිය වේ.

Saturday, January 12, 2019

Define Inflation And Explain How To Use Demand Pull And Cost Push Inflation To Analyze Reasons For Inflation In Sri Lanka?

 උද්දමනය හා ඉල්ලුමෙන් ඈදුණු හා සැපයුමෙන් තල්ලුවුණු උද්ධමනය ශ්‍රී ලංකාවේ උද්ධමනයට බලපෑ ආකාරය






Inflation Is Perhaps Second Most Serious Macroeconomic Problem In The World Today.Second Only To Hunger And Poverty In The Developing Countries.The Problem Of Inflation Is An Old As Market System.It Has Received A More Attention Since 1970 Century.
ලෝකයේ අද වන විට උද්ධමනය දෙවන සාර්ව ආර්ථික ගැටලුවට බවට පත් වී තිබේ.එය සංවර්ධනය වෙමින් පවතින රටවලදී දෙවැනි වෙනුයේ දුප්පත්කමට හා කුසගින්නට පමණි.

Early Definition Of Inflation: උද්ධමනය පිළිබද අතීත නිර්වචන 

1.Inflation Is A Situation Of Two Mach Money Chasing Too Few Goods.-Coulborn
උද්ධමනය යන තත්වය ඇති වනුයේ සිමිත භාණ්ඩ ප්‍රමාණයක් පසු පස අසීමිත මුදල් ප්‍රමාණයක් ගලා යාමෙනි.

2.Inflation Is Too Much Currency Relation To Physical Volume Of Business.-Kemmerer

These Definition Tell The Cause Of Inflation But Not What Inflation Is?


Recent Definitions - කාලින නිර්වචන 
1.Infaltion Is A Sustained Rise In Prices.-Harry G Johnson උද්ධමනය යනු මිලෙහි අඛණ්ඩ වැඩි වීමකි.
2.Inflation Denotes A Rice In The General Level Of Prices.

Any Rise In The General Price Level Is Not Inflation.Inflation Is The Rate Of Increase In Prices Over A Given Time Period. A Continuous Rise In Price Of A Country Or Common Price Level Is Inflation.
සෑම පොදු මිලෙහි ඉහල යාමක් උද්ධමනයක් නොවේ.උද්ධමනය යනු පොදු මිල මට්ටම යම්කිසි දෙන ලද කාල පරාසයක් තුලදී ඉහල යාමයි.

Reasons For Inflation Are,උද්ධමනයට හේතු 
01.Demand Pull Inflation - ඉල්ලුමෙන් ඈදුණු උද්ධමනය
02.Cost Push Inflation - සැපයුමෙන් තල්ලුවුණු උද්ධමනය 

Sunday, December 9, 2018

Business cycle in Sinhala (ව්‍යාපාර චක්‍ර)







In macroeconomics, two aspects of the economy are discussed in the economy:

1. Short-lived behavior of the economy

2. Longevity of the economy

Among the aspects of the economy mentioned above, the economy's long-term behavior is due to the business cycle. What is this business cycle?

Business cycles are the cyclical nature of the real income of the economy over the long-term behavior of the economy. In other words, business cycles can be called the fluctuations of the economy.


Stages of business cycle ව්‍යාපාර චක්‍රයේ අවධි
Prosperity Phase - සමෘද්ධිමත් අවධිය

When there is an expansion of output,income,employment there is also a rise in the standard  of living. the period of term as Prosperity Phase .නිමැවුම,ආදායම හා සේවා නියුක්තිය ඉහල යන විට මිනිසුන්ගේ ජිවන තත්වයද ඉහල යාමට පටන් ගනී.මෙය සමෘද්ධිමත් අවධිය ලෙස හදුන්වයි
.
The features of prosperity phase are, සමෘද්ධිමත් අවධියේ ලක්ෂණ

1.high level of output - ඉහල නිමැවුම
2. high level of effective demand - ඉහල ඵලදායි ඉල්ලුමක් තිබීම
3.inflation - උද්ධමනය
4.raiseing interest rates - පොළී අනුපාතිකය ඉහල වීම
5.high level of income - ආදායම් මට්ටම ඉහල වීම

There are sub two phase in Prosperity Phase සමෘද්ධිමත් අවධිය තුල උප අවධි දෙකක් දක්නට ලැබේ.

          i)  expansion phase - ප්‍රසාරනාත්මක අවධිය

It is between the trough and the peak.in other words the line of cycle that moves above the steady growth line represents the  expansion phase of a business cycle.
මෙය පතුල හා මුදුන අතර පිහිටා ඇත.වෙනත් වචනයෙකින් පැවසුවොත් ස්ථාවර වර්ධන රේඛාවට ඉහලින් මෙම අවධිය නිරූපණය වේ.

In this phase there is an increase in various economic factors such as production, employment, demand etc. මෙම අවධිය තුල විවිධ ආර්ථික සාධක වර්ධනයක් පෙන්නුම් කරයි.උදා -නිෂ්පාදනය,සේවා නියුක්තිය,ඉල්ලුම

In this expansion phase the prices of factors of production and output increases simultaneously.මෙම අවධිය තුල නිෂ්පාදන සාධක වල මිල ගණන් සහ නිමැවුම සමගාමිව වැඩි වේ.