වෙළදපල වර්ග
1. Perfect competition - පූර්ණ
තරගය
Ø There
are lot of sellers and buyers - මිලදී ගන්නන් හා විකුණන්නන් විශාල
ප්‍රමාණයක් සිටි.
Ø Produce
homogeneous goods - සමජාතීය භාණ්ඩ නිපදවයි.
Ø Buyers
and sellers are price taker - මිලදී ගන්නන් හා විකුණන්නන් හට මිල
කෙරෙහි බලපෑමක් කල නොහැකිය.
Ø There
is a freedom of entry and exit - ප්‍රවේශයට බාධා නොමැත.එනම් ඕනෑම
මොහොතක කර්මාන්තයට ඇතුළු වීමටත් එයින් පිටවීමටත් හැකි වීමයි.
Ø There
is a perfect information - පූර්ණ දැනුම.එනම් භාණ්ඩයේ මිල,
එය සැපයීමට යන පිරිවැය,වෙළදපලේ ස්වභාවය යනාදිය ගැන සියලු දැනුමක් ඇත.
Ø Ex
– agricultural, fisher industry - නිදසුන් ලෙස කෘෂිකර්මාන්තය හා ධිවර
කර්මාන්තය හදුන්වා දිය හැකිය.
At the perfect competition, පූර්ණ
තරගයේදී
P = MR = AR භාණ්ඩයේ මිල = ආන්තික ආදායම = සාමාන්‍ය ආදායම
AR = TR/Q
AR = P*Q/Q
AR = P (TR = P*Q) මෙහිදී TR
යනු මුළු ආදායම වේ.එය භාණ්ඩයේ මිල එහි අලෙවි ප්‍රමාණයෙන් ගුණ කිරීමෙන් ලබා ගත හැකිය.)
MR = ΔTR/ ΔQ
MR = ΔQ*P/ ΔQ (මෙහිදී මිල වෙනස් නොවේ.මන්ද පූර්ණ තරගයේදී මිලට
බලපෑමක් කල නොහැක.)
MR = P
Demand curve of perfect competition - පූර්ණ
තරගයේ ඉල්ලුම් වක්‍රය
1. Industry demand curve -
කර්මාන්තයේ ඉල්ලුම් වක්‍රය
2. Firm demand curve - ආයතනයේ ඉල්ලුම්
වක්‍රය
- ඒකාධිකාරිය - Monopoly
- ඒකාධිකාරිය හට ගැනීමට හේතු - Causes
of Monopoly
- කතිපයාධිකාරිය - Oligopoly
- කතිපයාධිකාරියේ වර්ග - Oligopoly
Models
- ඒකාධිකාරී තරගය - Monopoly Competition
Hard Rock Hotel & Casino Atlantic City - Mapyro
ReplyDeleteHotels near Hard 용인 출장마사지 Rock Hotel & Casino Atlantic City in Atlantic 천안 출장안마 City NJ. 전주 출장마사지 Find reviews and 전라남도 출장샵 discounts for 제천 출장안마 AAA/AARP members, seniors,