GDP – Gross Domestic Product (දල දේශීය නිෂ්පාදිතය)
GDP
is the Total value of everything produced by all the people and companies in
the country. It doesn't matter if they are citizens or foreign owned companies.
If they are located within the country's boundaries, the government counts
their production as GDP. Gross Domestic Product is the best way to measure a
country's economy.
දල දේශීය නිෂ්පාදිතය
යනු රටක සිටින සියලුම ජනතාව හා සමාගම් විසින් නිපදවනු ලැබූ අවසන් භාණ්ඩ හා සේවා වල
වටිනාකමයි.එහිදී ඔව්හු රටේ පුරවැසියන් ද නොවේද යන්න වැදගත් නොවේ.ඔවුන් භාණ්ඩ හා සේවා
නිෂ්පාදනය කරනුයේ රටේ භෞතික සිමාව තුල නම් රජය ඔවුන් සියල්ලන්ගේම නිෂ්පාදිතය දල දේශීය
නිෂ්පාදනය ගණනය කිරීමේදී යොදා ගනී.දල දේශීය නිෂ්පාදිතය රටක ආර්ථිකය මැනීමට ඇති හොදම
මිනුමයි.
The
components of GDP are, දල දේශීය නිෂ්පාදිතයේ
සංරචක
Ø Personal
Consumption Expenditures - පුද්ගලික පරිබෝජන වියදම
Ø Business
Investment - ව්‍යාපාර ආයෝජන
Ø Government
Spending - රාජ්‍ය වියදම්
Ø Export
Minus Imports - ශුද්ධ අපනයන
GDP
calculate using under this formula
GDP
= C+I+G+(X-M)
Types
of GDP are, දල දේශීය නිෂ්පාදිතයේ වර්ග
Ø Nominal
GDP
Ø Real
GDP
Ø Growth
Rate
Ø GDP
per capita
They
are three approaches to calculating GDP.They are, දල දේශීය නිෂ්පාදිතය
ගණනය කිරීමට ප්‍රවේශයන් තුනක් ඇත.
Ø The
production approach - නිෂ්පාදන ප්‍රවේශය
Ø The
income approach - ආදායම් ප්‍රවේශය
Ø The
expenditure approach - වියදම් ප්‍රවේශය
GNP - Gross National Product
(දල ජාතික නිෂ්පාදනය)
Gross
National Product is the total value final goods and services produced during a
given time period by the citizen of a country, no matter where they live.
දෙන ලද කාල සීමාවක්
තුල රටක පුරවැසියන් විසින් නිපදවන ;අද සියලු අවසන් භාණ්ඩ හා සේවා වල වටිනාකමයි.
GNP
= GDP+ Net Factor Income from Abroad (ශුද්ධ විදේශ
සාධක ආදායම)
NNI - Net National Product (ශුද්ධ ජාතික නිෂ්පාදනය)
Net
National Product is the net production of final goods and services produced by
citizen in a country during the year.
රටක සිටින පුරවැසියන්
විසින් වසරක් තුලදී නිපදවන ලද සියලු අවසන් භාණ්ඩ හා සේවා වල ශුද්ධ වටිනාකමයි.
NNP=GDP
– Depreciation (ක්ෂය වීම්)
GDI - Gross Domestic Income (දල දේශීය ආදායම)
Gross
Domestic Income is the total income received by the sectors of an economy
within a state. It includes the sum of all wages, profit and taxes minus
subsidies.
රටක සිටින සියලු
ආර්ථික අංශ මගින් ඉපැයූ ආදායම දල ජාතික ආදායම වේ.එයට වැටුප්,ලාභ සහ ශුද්ධ වක්‍ර බදුද
ඇතුලත් වේ.
GDI
= Rental+ Interest+ Profit+ Wages+ Statistical adjustments
Personal Income - කුටුම්භ ආදායම
Personal
Income refers to all of the income collectively received by households in a
country. Personal Income includes compensation from a number of sources
including salaries, wages and bonuses.
රටක සිටින සියලු
කුටුම්භ අංශයන් විසින් රැස් කරන ලද ආදායම් මගින් කුටුම්භ ආදායම සැදී තිබේ.මෙයට වැටුප්,ලාභ,බෝනස්
ආදියද ඇතුලත් වේ.
Disposable Income - වැය කල හැකි ආදායම
Disposable
Income also known as disposable personal income (DPI).Disposable personal
income refers to the amount of money a population has left after taxes have
been paid. It differs from personal income in that it takes taxes into the
account.
Disposable
Income = Personal Income – Taxes
කුටුම්භ ආදායමෙන්
ඍජු බදු අඩු කල විට වැය කල හැකි කුටුම්භ ආදායම ලැබේ.
No comments:
Post a Comment