Translate

උසස් පෙළ - ආර්ථික විද්‍යාවට (සිද්ධාන්ත/පුනරීක්ෂණ) තනි හෝ කණ්ඩායම් පන්ති 076-6557372 (කොළඹ/ගම්පහ අවට පමණි) - විශ්ව විද්‍යාල සිසුවෙකු විසින් මෙහෙයවයි

Friday, February 8, 2019

ජාතික ගිණුම් වල වාසි හා අවාසි

ආර්ථික විද්‍යා පාඩම් ඔබේ ජංගම දුරකථනයටම ලබා ගැනීමට,

Dialog නම් REG economics ලෙස type කර 77010 ට SMS කරන්න.

Hutch නම් REG economics ලෙස type කර 77010 ට SMS කරන්න.

Etisalat නම් REG economics ලෙස type කර 77010 ට SMS කරන්න.

Airtel නම් REG economics ලෙස type කර 77010 ට SMS කරන්න.

Celcom නම් REG economics ලෙස type කර 39164 ට SMS කරන්න.

Benefits of national income - ජාතික ගිණුම් වල වාසි / වැදගත්කම

Ø  To get understanding of the economic structure - ආර්ථික ව්‍යුහය පිළිබද අවබෝධයක් ලබා ගත හැකි වීම
Ø  To get understanding the economic performance - ආර්ථික කාර්යසාධනය පිළිබද අවබෝධයක් ලබා ගත හැකි වීම
Ø  To get understanding the economic growth - ආර්ථික වර්ධනය පිළිබද අවබෝධයක් ලබා ගත හැකි වීම
Ø  To get understanding of the income distribution - ආදායම් බෙදීයාම පිළිබද අවබෝධයක් ලබා ගත හැකි වීම
Ø  To compare International - අන්තර්ජාතික වශයෙන් සංසන්දනය කිරීමට හැකි වීම

Limitation of national income - ජාතික ගිණුම් වල අවාසි / දුර්වලතා

Ø  Not included value of housewife service - ගෘහණියකගේ සේවාවේ වටිනාකම ඇතුලත් නොවීම
Ø  Not included some dependency economics works - සමහර යැපුම් ආර්ථික කටයුතු ඇතුලත් නොවීම
Ø  Not included illegal economic activity - නීති විරෝධී ආර්ථික කටයුතු ඇතුලත් නොවීම
Ø  Not included environmental damage - පරිසර හානිය ඇතුලත් නොවීම
Ø  Not included the rest  - විවේකය ඇතුලත් නොවීම
Ø  Not included defense expenses - යුධ වියදම් ඇතුලත් නොවීම  

විවෘත ආර්ථිකයක ආදායම් වෘත්ත ප්‍රවාහය

ආර්ථික විද්‍යා පාඩම් ඔබේ ජංගම දුරකථනයටම ලබා ගැනීමට,

Dialog නම් REG economics ලෙස type කර 77010 ට SMS කරන්න.

Hutch නම් REG economics ලෙස type කර 77010 ට SMS කරන්න.

Etisalat නම් REG economics ලෙස type කර 77010 ට SMS කරන්න.

Airtel නම් REG economics ලෙස type කර 77010 ට SMS කරන්න.

Celcom නම් REG economics ලෙස type කර 39164 ට SMS කරන්න.

Explain the circular flow of income in Open Economy

The circular flow of income and spending shows connection between different sectors of an economy. It shows flows of goods and services and factors of production between firms and households. The circular flow shows how national income or GDP is calculated.
ආදායම් වෘත්ත ප්‍රවාහය මගින් ආර්ථිකයේ විවිධ අංශ අතර ඇති සබදතාව පෙන්නුම් කරයි.එය කුටුම්භ හා ආයතන අතර භාණ්ඩ හා සේවා ද නිෂ්පාදන සාධකද ගලා යන ආකාරය පෙන්නුම් කරයි.එමෙන්ම ආදායම් වෘත්ත ප්‍රවාහය ජාතික ආදායම හෝ දල දේශීය නිෂ්පාදනය ගණනය කරන ආකාරය පෙන්නුම් කරයි.

Leakages from the circular flow are, ආදායම් වෘත්ත ප්‍රවාහයෙන් සිදුවන කාන්දුවීම්
Ø  Savings - ඉතිරි කිරීම්
Ø  Taxation - බදු
Ø  Imports - ආනයන

Injections into the circular flow are, ආදායම් වෘත්ත ප්‍රවාහය සිදුවන එකතු වීම්
Ø  Investment - ආයෝජන
Ø  The government spending - රාජ්‍ය වියදම්
Ø  Exports - අපනයන

Explain GDP, GNP, NNP, GDI, Personal Income and Disposable Income

ආර්ථික විද්‍යා පාඩම් ඔබේ ජංගම දුරකථනයටම ලබා ගැනීමට,

Dialog නම් REG economics ලෙස type කර 77010 ට SMS කරන්න.

Hutch නම් REG economics ලෙස type කර 77010 ට SMS කරන්න.

Etisalat නම් REG economics ලෙස type කර 77010 ට SMS කරන්න.

Airtel නම් REG economics ලෙස type කර 77010 ට SMS කරන්න.

Celcom නම් REG economics ලෙස type කර 39164 ට SMS කරන්න.

GDP – Gross Domestic Product (දල දේශීය නිෂ්පාදිතය)

GDP is the Total value of everything produced by all the people and companies in the country. It doesn't matter if they are citizens or foreign owned companies. If they are located within the country's boundaries, the government counts their production as GDP. Gross Domestic Product is the best way to measure a country's economy.
දල දේශීය නිෂ්පාදිතය යනු රටක සිටින සියලුම ජනතාව හා සමාගම් විසින් නිපදවනු ලැබූ අවසන් භාණ්ඩ හා සේවා වල වටිනාකමයි.එහිදී ඔව්හු රටේ පුරවැසියන් ද නොවේද යන්න වැදගත් නොවේ.ඔවුන් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනුයේ රටේ භෞතික සිමාව තුල නම් රජය ඔවුන් සියල්ලන්ගේම නිෂ්පාදිතය දල දේශීය නිෂ්පාදනය ගණනය කිරීමේදී යොදා ගනී.දල දේශීය නිෂ්පාදිතය රටක ආර්ථිකය මැනීමට ඇති හොදම මිනුමයි.
The components of GDP are, දල දේශීය නිෂ්පාදිතයේ සංරචක
Ø  Personal Consumption Expenditures - පුද්ගලික පරිබෝජන වියදම
Ø  Business Investment - ව්‍යාපාර ආයෝජන
Ø  Government Spending - රාජ්‍ය වියදම්
Ø  Export Minus Imports - ශුද්ධ අපනයන

GDP calculate using under this formula
GDP = C+I+G+(X-M)

Types of GDP are, දල දේශීය නිෂ්පාදිතයේ වර්ග
Ø  Nominal GDP
Ø  Real GDP
Ø  Growth Rate
Ø  GDP per capita

ආර්ථික මිතිය ( Elementary Econometric )

ආර්ථික විද්‍යා පාඩම් ඔබේ ජංගම දුරකථනයටම ලබා ගැනීමට,

Dialog නම් REG economics ලෙස type කර 77010 ට SMS කරන්න.

Hutch නම් REG economics ලෙස type කර 77010 ට SMS කරන්න.

Etisalat නම් REG economics ලෙස type කර 77010 ට SMS කරන්න.

Airtel නම් REG economics ලෙස type කර 77010 ට SMS කරන්න.

Celcom නම් REG economics ලෙස type කර 39164 ට SMS කරන්න.

මෙම ලිපිය ආචාර්ය ඩබ්ලිව්.එම්,සේමසිංහ මහතාගේ “ආර්ථික මිතිය න්‍යාය හා භාවිතය” යන ග්‍රන්ථය පදනම් කරගනිමින් සම්පාදනය කෙරුණකි.

ආර්ථික න්‍යාය හා ආර්ථික මිතිය අතර වෙනස
ආර්ථික න්‍යායෙන් සිදුකරන්නේ යම් යම් උපකල්පන යොදා ගනිමින් ආර්ථික විචල්‍ය අතර සම්බන්ධතාව පිළිබද නීති හෝ කල්පිත වචන භාවිතයෙන් ප්‍රකාශ කිරීමයි. ආර්ථික මිතික පරීක්ෂණ ආරම්භ වන්නේ ආර්ථික න්‍යායෙනි.න්‍යායෙන් ප්‍රකාශ වන සම්බන්ධතාව ගණිතමය සංකේත භාවිතයෙන් ආර්ථික මිතික ආකෘතියක් බවට පරිවර්තනය කෙරේ.

ගණිතමය ආර්ථික විද්‍යාව හා ආර්ථික මිතිය අතර වෙනස
ගණිතමය ආර්ථික විද්‍යාවේ දී විචල්‍ය අතර සම්බන්ධතාවය දැක්වෙන්නේ සපිරි සම්බන්ධතාවයක ආකාරයෙනි.එනම් පරායක්ත විචල්‍යයේ මුළු විචලනයට බලපාන සියලු සාධක සමිකරණයේ ඇතුලත් වන බවත්,එම සාධක වලට අමතරව වෙනත් කිසිදු සාධකයක් පරායක්ත විචල්‍යයේ මුළු විචලනයට බල නොපාන බවත්ය.
උදා - Qx = β0+ β1P
මෙහිදී Qx හි විචලනයට β0 හා β1P යන සාධක පමණක් බලපාන බව සලකයි.
නමුත් ආර්ථික මිතික සමීකරණ වල විශේෂත්වය වන්නේ ශ්‍රිතිය සම්බන්ධතා වලට අදාළ සසම්භාවී සාධක ද සැලකිල්ලට ගනිමින් අනුමානික සම්බන්ධතා ගොඩනැංවීමයි.
උදා - Qx = β0+ β1P+u
u = දෝෂ පදය

සංඛ්‍යානය හා ආර්ථික මිතිය අතර වෙනස
ආර්ථික සංඛ්‍යානයේ මුලික කාර්යය වන්නේ දත්ත රැස් කිරීම,සැකසීම,ප්‍රස්ථාර වගු භාවිතයෙන් ඉදිරිපත් කිරීම හා ප්‍රවණතා විස්තර කිරීමයි.එමෙන්ම ආර්ථික සංඛ්‍යානයේ දී ව්‍යුත්පන්න කරන මිනුම් අදාළ වනුයේ පරික්ෂණාත්මක දත්ත විශ්ලේෂණය කිරීමටයි.නමුත් ආර්ථික මිතියේ දී විශ්ලේෂණය කල යුත්තේ සත්‍ය ලෝකයේ මිනිස් හැසිරීම් නිරීක්ෂණය කරමින් රැස් කරන නිරීක්ෂණාත්මක දත්ත වේ.

සම්පුර්ණ ලිපිය කියවීම සදහා  Econ with Samith”  click කරන්න.

Tuesday, January 29, 2019

Macroeconomic Equilibrium - සාර්ව ආර්ථික සමතුලිතය

ආර්ථික විද්‍යා පාඩම් ඔබේ ජංගම දුරකථනයටම ලබා ගැනීමට,

Dialog නම් REG economics ලෙස type කර 77010 ට SMS කරන්න.

Hutch නම් REG economics ලෙස type කර 77010 ට SMS කරන්න.

Etisalat නම් REG economics ලෙස type කර 77010 ට SMS කරන්න.

Airtel නම් REG economics ලෙස type කර 77010 ට SMS කරන්න.

Celcom නම් REG economics ලෙස type කර 39164 ට SMS කරන්න.

Macroeconomic equilibrium is an economic state in an economy where the quantity of AD (Aggregate Demand) equals the quantity of AS (Aggregate Supply)

Aggregate Supply - සමාහාර සැපයුම
Ø  AS is the total supply of goods and services that firms in a national economy plan on selling during a specific time period
Ø  Other words AS is the total amount of goods and services produced and supplied by an economy’s firms over a period of time

Components of Aggregate Supply - සමාහාර සැපයුමේ සංරචක
v  Consumption ( C )
v  Saving ( S )
v  AS = C + S

Keynesian view of Aggregate Supply Curve - සමාහාර සැපයුම් වක්‍රය කේනිසියානු කෝණයෙන්

The Keynesian AS curve assume that prices and wages are fixed until full employment is reached.

Three ranges of Aggregate Supply Curve - සමාහාර සැපයුම් වක්‍රයේ වර්ග

v  Keynesian
v  Intermediate
v  Classical – in the classical range the economy is producing at full employment.

Unemployment - සේවා වියුක්තිය / විරැකියාව

ආර්ථික විද්‍යා පාඩම් ඔබේ ජංගම දුරකථනයටම ලබා ගැනීමට,

Dialog නම් REG economics ලෙස type කර 77010 ට SMS කරන්න.

Hutch නම් REG economics ලෙස type කර 77010 ට SMS කරන්න.

Etisalat නම් REG economics ලෙස type කර 77010 ට SMS කරන්න.

Airtel නම් REG economics ලෙස type කර 77010 ට SMS කරන්න.

Celcom නම් REG economics ලෙස type කර 39164 ට SMS කරන්න.

Unemployment is a lack of jobs for those who ate able and willing to work. In other word unemployment is “like to work but does not have a job”.
විරැකියාව යනු රැකියා හිගකමයි.රැකියාවක් කිරීමට කැමති නමුත් රැකියාවක් නොමැති පිරිසයි.

Measuring Of Unemployment - විරැකියාව මැනීම
 
Unemployment Rate = (Number of Unemployment / Labor Force) * 100

Labour force of a country consists of person belonging to the age group 15 to 65 years who are employed and those who are unemployed but looking for a job.
රටක ශ්‍රම බලකාය යනු වයස අවුරුදු 15 – 65 ත් අතර සිටින රැකියාවක නියුතු හා රැකියාවක් සොයන පිරිසත් වේ.එනම් සේවා නියුක්ත හා සේවා වියුක්ත ජනගහනය වේ.

Kinds of Unemployment - සේවා වියුක්තියේ වර්ග
       I.            Frictional Unemployment - විරාම සේවා වියුක්තිය
    II.            Structural Unemployment - ව්‍යුහගත සේවා වියුක්තිය
 III.            Natural Unemployment - ස්වභාවික සේවා වියුක්තිය
 IV.            Cyclical Unemployment - චක්‍රීය සේවා වියුක්තිය

Frictional Unemployment - Looking For a Job from another Job during a Time Period Is Called Frictional Unemployment
රැකියාවක සිට තවත් රැකියාවක් දක්වා මාරු වීමේදී ඇතිවන සේවා වියුක්තිය වේ.

Wednesday, January 23, 2019

Current Sri Lanka Foreign Debt and Foreign Aid Issues in sinhala (වර්තමානයේදී ශ්‍රී ලංකාවේ විදේශ ණය හා ආධාර වල ප්‍රවණතා )

ආර්ථික විද්‍යා පාඩම් ඔබේ ජංගම දුරකථනයටම ලබා ගැනීමට,

Dialog නම් REG economics ලෙස type කර 77010 ට SMS කරන්න.

Hutch නම් REG economics ලෙස type කර 77010 ට SMS කරන්න.

Etisalat නම් REG economics ලෙස type කර 77010 ට SMS කරන්න.

Airtel නම් REG economics ලෙස type කර 77010 ට SMS කරන්න.

Celcom නම් REG economics ලෙස type කර 39164 ට SMS කරන්න.

පහත Link එක Click කර Skip Ad තෝරන්න 

For Download Click Here

Port City-related market analysis in sinhala (වරාය නගරයේ වෙළදපොල විශ්ලේෂණය)

ආර්ථික විද්‍යා පාඩම් ඔබේ ජංගම දුරකථනයටම ලබා ගැනීමට,

Dialog නම් REG economics ලෙස type කර 77010 ට SMS කරන්න.

Hutch නම් REG economics ලෙස type කර 77010 ට SMS කරන්න.

Etisalat නම් REG economics ලෙස type කර 77010 ට SMS කරන්න.

Airtel නම් REG economics ලෙස type කර 77010 ට SMS කරන්න.

Celcom නම් REG economics ලෙස type කර 39164 ට SMS කරන්න.

පහත Link එක Click කර Skip Ad තෝරන්න 

For Download Click Here

British colonial times and Sri Lanka (බ්‍රිතාන්‍ය පාලන සමය සහ ශ්‍රී ලංකාව)

ආර්ථික විද්‍යා පාඩම් ඔබේ ජංගම දුරකථනයටම ලබා ගැනීමට,

Dialog නම් REG economics ලෙස type කර 77010 ට SMS කරන්න.

Hutch නම් REG economics ලෙස type කර 77010 ට SMS කරන්න.

Etisalat නම් REG economics ලෙස type කර 77010 ට SMS කරන්න.

Airtel නම් REG economics ලෙස type කර 77010 ට SMS කරන්න.

Celcom නම් REG economics ලෙස type කර 39164 ට SMS කරන්න.

පහත Link එක Click කර Skip Ad තෝරන්න 

For Download Click Here

The contribution of the garment industry to reduce rural unemployment in sinhala (ග්‍රාමීය සේවා වියුක්තිය අඩු කරලීම උදෙසා ඇගලුම් කර්මාන්තයේ දායකත්වය)