Categories

Home Visiting Class

උසස් පෙළ - ආර්ථික විද්‍යාව - A/L 2022 / 2023 / 2024 (සිද්ධාන්ත/පුනරීක්ෂණ) තනි හෝ කණ්ඩායම් පන්ති 071-7556342 (කොළඹ/ගම්පහ අවට පමණි) - විශ්ව විද්‍යාල සිසුවෙකු විසින් මෙහෙයවයි

Friday, February 22, 2019

The consumer behavior theory in Sinhala



The consumer behavior theory discusses how a consumer makes their purchasing decisions under the given conditions and how they adjust their conditions when the given conditions change.
පාරිභෝගික හැසිරීම් න්‍යාය මගින් විස්තර වනුයේ කොහොමද පාරිභෝගිකයන් ඔවුන්ගේ මිලදී ගැනීමේ තීරණ සිදු කරන්නේ දී තිබෙන කොන්දේසි යටතේ හා කොහොමද ඔවුන් තම තීරණ සකසා ගන්නේ දී තිබෙන කොන්දේසි නැත්නම් තත්වයන් වෙනස් වූ විට.

Basic assumption of the consumer behavior - පාරිභෝගික හැසිරීමේ මුලික උපකල්පන
  1.  Consumer is rational - පාරිභෝගිකයා තාර්කික පුද්ගලයෙක් වේ.
  2.  Consumer has full knowledge on all information relevant to his decision - පාරිභෝගිකයාට සම්පුර්ණ දැනුමක් තිබෙනවා සියලු විස්තර පිලිබදව ඔහුගේ තීරණ ගැනීමට අදාළ වන.


There are two approaches to analyzing consumer behavior - පාරිභෝගික හැසිරීම විස්තර කිරීමට ප්‍රවේශයන් දෙකකි.
  1. Cardinal utility approach (includes Marginal Utility theory and Diminishing Marginal Utility) - සංඛ්‍යා සූචක උපයෝගිතාවය.මෙහි ආන්තික උපයෝගිතාවය හා හීනවන ආන්තික උපයෝගිතාවය යන සංකල්ප ඇතුලත් වේ.
  2. Ordinal utility approach (includes Indifference curve and Revealed preference hypothesis) - ක්‍රම සූචක උපයෝගිතාවය.මෙහි උපේක්ෂා වක්‍ර හා ප්‍රත්‍යක්ෂ වරණ න්‍යාය ඇතුලත් වේ.


Main difference between Cardinal utility approach and Ordinal utility approach - සංඛ්‍යා සූචක උපයෝගිතාවය හා ක්‍රම සූචක උපයෝගිතාවය අතර ඇති ප්‍රධාන වෙනස
  1. Cardinal utility approach (MU theory) argue utility can be measured. සංඛ්‍යා සූචක උපයෝගිතාවය මගින් තර්ක කරනුයේ උපයෝගිතාවය මැනිය හැකි බවයි.
  2. Ordinal utility approach argue utility cannot be measured. They explain utility is a subjective phenomenon. - ක්‍රම සූචක උපයෝගිතාවය මගින් තර්ක කරනුයේ උපයෝගිතාවය මැනිය නොහැකි බවයි.ඔවුන් පවසනුයේ උපයෝගිතාවය ආත්මගත සංකල්පයක් බවයි.


Assumptions of Marginal Utility theory - ආන්තික උපයෝගිතවයේ උපකල්පන (මෙය සංඛ්‍යා සූචක උපයෝගිතවයේ උපකල්පනද වේ.)
  • 1.       The consumer is rational - පාරිභෝගිකයා තාර්කික පුද්ගලයෙකි.
  • 2.       Marginal Utility of money remains unchanged - මුදලේ ආන්තික උපයෝගිතාවය වෙනස් නොවේ.
  • 3.       Utility can be measured - උපයෝගිතාවය මැනිය හැකි වේ.
  • 4.       Marginal Utility is diminishing - ආන්තික උපයෝගිතාවය හීන වේ.
  • 5.       Independent utilities - ස්වායක්ත උපයෝගිතාව
  • 6.       Introspection method - ආත්ම පරික්ෂාව




  • පහත දැක්වෙන පාඩම් මාතෘකා හා තවත් විෂය සමගාමී පාඩම් වලට අදාළ සටහන් සිංහලෙන් හා ඉංග්‍රීසියෙන් ලබා ගැනීමට දැන්ම ඔබගේ ජංගම දුරකතනයෙන් Micro Economics Mobile Application වෙත Register වන්න.ඔබ දැනටමත් Register වී ඇත්නම් මෙය නොසලකා හරින්න.යථාකාලයේදී ඔබගේ ජංගම දුරකතනයටම අදාළ සටහන් ලැබෙනු ඇත.
  1. Axiom of Diminishing Marginal Utility - හීනවන ආන්තික උපයෝගිතා සිද්ධාන්තය
  2. Conditions of the law of Diminishing Marginal Utility - හීනවන ආන්තික උපයෝගිතාවයේ කොන්දේසි
  3. Limitations of the cardinal approach - සංඛ්‍යා සූචක උපයෝගිතවයේ සීමා
  4. Income Consumption Curve (ICC) - ආදායම් පරිභෝජන වක්‍රය
  5. Price Consumption Curve (PCC) - මිල පරිභෝජන වක්‍රය
  6. Indifference curve - උපේක්ෂා වක්‍රය
  7. Strengthens of Indifference curve - උපේක්ෂ වක්‍රයේ ශක්තිමත්බව / වැදගත්කම
  8. Engle Curve - ඒංගල් වක්‍රය





පාරිභෝගික හැසිරීම් න්‍යාය

No comments:

Post a Comment