Categories

Home Visiting Class

උසස් පෙළ - ආර්ථික විද්‍යාව - A/L 2022 / 2023 / 2024 (සිද්ධාන්ත/පුනරීක්ෂණ) තනි හෝ කණ්ඩායම් පන්ති 071-7556342 (කොළඹ/ගම්පහ අවට පමණි) - විශ්ව විද්‍යාල සිසුවෙකු විසින් මෙහෙයවයි

Thursday, February 21, 2019

Market Models in Sinhala



 වෙළදපල වර්ග

1. Perfect competition - පූර්ණ තරගය
Ø  There are lot of sellers and buyers - මිලදී ගන්නන් හා විකුණන්නන් විශාල ප්‍රමාණයක් සිටි.
Ø  Produce homogeneous goods - සමජාතීය භාණ්ඩ නිපදවයි.
Ø  Buyers and sellers are price taker - මිලදී ගන්නන් හා විකුණන්නන් හට මිල කෙරෙහි බලපෑමක් කල නොහැකිය.
Ø  There is a freedom of entry and exit - ප්‍රවේශයට බාධා නොමැත.එනම් ඕනෑම මොහොතක කර්මාන්තයට ඇතුළු වීමටත් එයින් පිටවීමටත් හැකි වීමයි.
Ø  There is a perfect information - පූර්ණ දැනුම.එනම් භාණ්ඩයේ මිල, එය සැපයීමට යන පිරිවැය,වෙළදපලේ ස්වභාවය යනාදිය ගැන සියලු දැනුමක් ඇත.
Ø  Ex – agricultural, fisher industry - නිදසුන් ලෙස කෘෂිකර්මාන්තය හා ධිවර කර්මාන්තය හදුන්වා දිය හැකිය.

At the perfect competition, පූර්ණ තරගයේදී
P   = MR = AR         භාණ්ඩයේ මිල = ආන්තික ආදායම = සාමාන්‍ය ආදායම
AR = TR/Q                          
AR = P*Q/Q
AR = P     (TR = P*Q) මෙහිදී TR යනු මුළු ආදායම වේ.එය භාණ්ඩයේ මිල එහි අලෙවි ප්‍රමාණයෙන් ගුණ කිරීමෙන් ලබා ගත හැකිය.)


MR = ΔTR/ ΔQ
MR = ΔQ*P/ ΔQ     (මෙහිදී මිල වෙනස් නොවේ.මන්ද පූර්ණ තරගයේදී මිලට බලපෑමක් කල නොහැක.)
MR = P

Demand curve of perfect competition - පූර්ණ තරගයේ ඉල්ලුම් වක්‍රය

1. Industry demand curve - කර්මාන්තයේ ඉල්ලුම් වක්‍රය
2. Firm demand curve - ආයතනයේ ඉල්ලුම් වක්‍රය

වෙළදපල වර්ග


  1. ඒකාධිකාරිය - Monopoly
  2. ඒකාධිකාරිය හට ගැනීමට හේතු - Causes of Monopoly
  3. කතිපයාධිකාරිය - Oligopoly
  4. කතිපයාධිකාරියේ වර්ග - Oligopoly Models
  5. ඒකාධිකාරී තරගය - Monopoly Competition


1 comment:

  1. Hard Rock Hotel & Casino Atlantic City - Mapyro
    Hotels near Hard 용인 출장마사지 Rock Hotel & Casino Atlantic City in Atlantic 천안 출장안마 City NJ. 전주 출장마사지 Find reviews and 전라남도 출장샵 discounts for 제천 출장안마 AAA/AARP members, seniors,

    ReplyDelete