Categories

Home Visiting Class

උසස් පෙළ - ආර්ථික විද්‍යාව - A/L 2022 / 2023 / 2024 (සිද්ධාන්ත/පුනරීක්ෂණ) තනි හෝ කණ්ඩායම් පන්ති 071-7556342 (කොළඹ/ගම්පහ අවට පමණි) - විශ්ව විද්‍යාල සිසුවෙකු විසින් මෙහෙයවයි

Sunday, December 9, 2018

Business cycle in Sinhala (ව්‍යාපාර චක්‍ර)

In macroeconomics, two aspects of the economy are discussed in the economy:

1. Short-lived behavior of the economy

2. Longevity of the economy

Among the aspects of the economy mentioned above, the economy's long-term behavior is due to the business cycle. What is this business cycle?

Business cycles are the cyclical nature of the real income of the economy over the long-term behavior of the economy. In other words, business cycles can be called the fluctuations of the economy.

Stages of business cycle ව්‍යාපාර චක්‍රයේ අවධි
Prosperity Phase - සමෘද්ධිමත් අවධිය

When there is an expansion of output,income,employment there is also a rise in the standard  of living. the period of term as Prosperity Phase .නිමැවුම,ආදායම හා සේවා නියුක්තිය ඉහල යන විට මිනිසුන්ගේ ජිවන තත්වයද ඉහල යාමට පටන් ගනී.මෙය සමෘද්ධිමත් අවධිය ලෙස හදුන්වයි
.
The features of prosperity phase are, සමෘද්ධිමත් අවධියේ ලක්ෂණ

1.high level of output - ඉහල නිමැවුම
2. high level of effective demand - ඉහල ඵලදායි ඉල්ලුමක් තිබීම
3.inflation - උද්ධමනය
4.raiseing interest rates - පොළී අනුපාතිකය ඉහල වීම
5.high level of income - ආදායම් මට්ටම ඉහල වීම

There are sub two phase in Prosperity Phase සමෘද්ධිමත් අවධිය තුල උප අවධි දෙකක් දක්නට ලැබේ.

          i)  expansion phase - ප්‍රසාරනාත්මක අවධිය

It is between the trough and the peak.in other words the line of cycle that moves above the steady growth line represents the  expansion phase of a business cycle.
මෙය පතුල හා මුදුන අතර පිහිටා ඇත.වෙනත් වචනයෙකින් පැවසුවොත් ස්ථාවර වර්ධන රේඛාවට ඉහලින් මෙම අවධිය නිරූපණය වේ.

In this phase there is an increase in various economic factors such as production, employment, demand etc. මෙම අවධිය තුල විවිධ ආර්ථික සාධක වර්ධනයක් පෙන්නුම් කරයි.උදා -නිෂ්පාදනය,සේවා නියුක්තිය,ඉල්ලුම

In this expansion phase the prices of factors of production and output increases simultaneously.මෙම අවධිය තුල නිෂ්පාදන සාධක වල මිල ගණන් සහ නිමැවුම සමගාමිව වැඩි වේ.

Ii) peak - මුදුනත

The highest point of expansion phase is called as peak.this phase is known as peak phase. ප්‍රසාරණ අවධියේ ඉහලම ලක්ෂය මුදුනත වේ.
In this phase economic factors such as production,profit,sales,employment are higher.but do not increase further. මෙම අවධිය තුල නිෂ්පාදනය,ලාභය,විකුණුම්,සේවා නියුක්තිය ඉහල අගයක් ගන්නා අතර තවදුරටත් වර්ධනයක් සිදු නොවේ.

Recession Phase - පසුබැසීමේ අවධිය

It is between the peak and the trough.The turning point from prosperity to depression is termed as recession phase.
මෙය මුදුනත හා පතුල අතර පිහිටයි.සමෘද්ධිමත අවධියේ සිට අවපාත අවධිය වෙත ඇති හැරවුම් ලක්ෂයක් ද වේ.

During a recession phase the economics activities slow down.when demand starts falling the excess production and future investments plans are also given up.
මෙම අවධිය තුල සියලු ආර්ථික කටයුතු මන්දගාමී වේ.ඉල්ලුම පහල වැටීමට පටන් ගත් විට අතිරික්ත නිෂ්පාදනය හා අනාගත ආයෝජනද පහල බැසීමට පටන් ගනී.

There is a steady decline in the output,income,employment,prices and profits.
මෙහිදී නිෂ්පාදනය,ආදායම,සේවා නියුක්තිය,මිල හා ලාභය යනාදිය ස්ථාවරව පහල වැටේ.

The businessman loss confidence and become negative.It reduces investments.
ව්‍යාපාරිකයින්ට ඔවුන්ගේ ආත්මවිශ්වාසය අහිමි වන අතරම ඔහු ඍණාත්මක පුද්ගලයෙකු බවට පත්වේ.මෙය ආයෝජන අඩුවීම සදහා බලපායි.

Depression Phase - අවපාත අවධිය 

when there is a continuous decrease of output,income,employment there is a fall in the standerd of living and depression sets in.we called it depression phase.
අඛණ්ඩවම නිෂ්පාදනය,ආදායම,සේවා නියුක්තිය පහල වැටීමේදී මිනිසුන්ගේ ජිවන තත්වය විශාල පහල වැටේ.

The features of depression phase are,
i)                    fall in volume of output - නිෂ්පාදනය කඩන් වැටීම 
ii)                  fall in income - ආදායම  කඩන් වැටීම
iii)                fall in interest rates - පොලි අනුපාත  කඩන් වැටීම
iv)                deflation - අවධමනය 

Recovery Phase - ප්‍රතිසාධන අවධිය 

the turning point from depression  to  expansions is termed as recovery phase.
අවපාත අවධියේ සිට ප්‍රසරණය අවධියට ඇති හැරවුම් ලක්ෂය වේ.

during the period of recovery phase there are expansions and rise in economics activities.
මෙම අවධිය තුල ආර්ථික කටයුතු වර්ධනය වීමට පටන් ගනී.

when demand starts rising, production increase and this causes increase in investments.
ඉල්ලුම වර්ධනය වීමට පටන් ගත් විට නිෂ්පාදනය වැඩි වේ.මෙය  ආයෝජන වර්ධනය සදහා බලපායි.

No comments:

Post a Comment