Categories

Home Visiting Class

උසස් පෙළ - ආර්ථික විද්‍යාව - A/L 2022 / 2023 / 2024 (සිද්ධාන්ත/පුනරීක්ෂණ) තනි හෝ කණ්ඩායම් පන්ති 071-7556342 (කොළඹ/ගම්පහ අවට පමණි) - විශ්ව විද්‍යාල සිසුවෙකු විසින් මෙහෙයවයි

Tuesday, January 29, 2019

Unemployment in Sinhala

සේවා වියුක්තිය / විරැකියාව






Unemployment is a lack of jobs for those who ate able and willing to work. In other word unemployment is “like to work but does not have a job”.
විරැකියාව යනු රැකියා හිගකමයි.රැකියාවක් කිරීමට කැමති නමුත් රැකියාවක් නොමැති පිරිසයි.

Measuring Of Unemployment - විරැකියාව මැනීම
 
Unemployment Rate = (Number of Unemployment / Labor Force) * 100

Labour force of a country consists of person belonging to the age group 15 to 65 years who are employed and those who are unemployed but looking for a job.
රටක ශ්‍රම බලකාය යනු වයස අවුරුදු 15 – 65 ත් අතර සිටින රැකියාවක නියුතු හා රැකියාවක් සොයන පිරිසත් වේ.එනම් සේවා නියුක්ත හා සේවා වියුක්ත ජනගහනය වේ.

Kinds of Unemployment - සේවා වියුක්තියේ වර්ග
       I.            Frictional Unemployment - විරාම සේවා වියුක්තිය
    II.            Structural Unemployment - ව්‍යුහගත සේවා වියුක්තිය
 III.            Natural Unemployment - ස්වභාවික සේවා වියුක්තිය
 IV.            Cyclical Unemployment - චක්‍රීය සේවා වියුක්තිය

Frictional Unemployment - Looking For a Job from another Job during a Time Period Is Called Frictional Unemployment
රැකියාවක සිට තවත් රැකියාවක් දක්වා මාරු වීමේදී ඇතිවන සේවා වියුක්තිය වේ.


Structural Unemployment - The Unemployment Is Start with Mismatch between the Skill Workers and the Skill Needed By Employers
අවශ්‍ය කරන නිපුණතා හා සේවා නියුක්ති වීමට බලාපොරොත්තු වන පුද්ගලයා සතු නිපුනතා අතර ඇති නොගැලපීම

Natural Unemployment - Willingly Unemployed තම කැමැත්තෙන්ම සේවා වියුක්තව සිටීම

Cyclical Unemployment - Unemployment Caused By the Fluctuations in the Economy
ආර්ථිකයේ හට ගන්නා උච්චාවචනයන් නිසා ඇතිවන සේවා වියුක්ති තත්වයයි.


Causes of Unemployment in Sri Lanka - ශ්‍රී ලංකාවේ සේවා වියුක්තියට හේතු
       I.            Skill Incompatibilities - නිපුනතා නොගැලපීම
    II.            Slow Economy Growth - මන්දගාමී ආර්ථික වර්ධනය
 III.            Limiting Labor Laws - සිමාකාරී කම්කරු නීතිරීති
 IV.            Waiting for a Queue - පෝලිමේ බලාසිටීමට සිදුවීම

Proposals for Reducing Unemployment - සේවා වියුක්තිය අඩුකිරීමට සුදුසු යෝජනා
       I.            Expansion of Economic Growth - ආර්ථික වර්ධනය වේගවත් කිරීම
    II.            Expansion of Industrial Base - කාර්මික පදනම පුළුල් කිරීම
 III.            Expansion of Local and Foreign Investments  - විදේශ ආයෝජන ප්‍රසාරණය කිරීම
 IV.            Rising Foreign Employment Opportunities  - විදේශ සේවා නියුක්ති අවස්ථා වර්ධනය කිරීම


උසස් පෙළ
ආර්ථික විද්‍යාව
(සිද්ධාන්ත/පුනරීක්ෂණ)
තනි හෝ කණ්ඩායම් පන්ති
071-7556342 (කොළඹ/ගම්පහ අවට පමණි)

(විශ්වවිද්‍යාල සිසුවෙකු විසින් මෙහෙයවයි)











No comments:

Post a Comment