Categories

Home Visiting Class

උසස් පෙළ - ආර්ථික විද්‍යාව - A/L 2022 / 2023 / 2024 (සිද්ධාන්ත/පුනරීක්ෂණ) තනි හෝ කණ්ඩායම් පන්ති 071-7556342 (කොළඹ/ගම්පහ අවට පමණි) - විශ්ව විද්‍යාල සිසුවෙකු විසින් මෙහෙයවයි

Friday, February 8, 2019

දළ දේශීය නිෂ්පාදිතය හා පුද්ගලික ආදායම




GDP – Gross Domestic Product (දල දේශීය නිෂ්පාදිතය)

GDP is the Total value of everything produced by all the people and companies in the country. It doesn't matter if they are citizens or foreign owned companies. If they are located within the country's boundaries, the government counts their production as GDP. Gross Domestic Product is the best way to measure a country's economy.
දල දේශීය නිෂ්පාදිතය යනු රටක සිටින සියලුම ජනතාව හා සමාගම් විසින් නිපදවනු ලැබූ අවසන් භාණ්ඩ හා සේවා වල වටිනාකමයි.එහිදී ඔව්හු රටේ පුරවැසියන් ද නොවේද යන්න වැදගත් නොවේ.ඔවුන් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනුයේ රටේ භෞතික සිමාව තුල නම් රජය ඔවුන් සියල්ලන්ගේම නිෂ්පාදිතය දල දේශීය නිෂ්පාදනය ගණනය කිරීමේදී යොදා ගනී.දල දේශීය නිෂ්පාදිතය රටක ආර්ථිකය මැනීමට ඇති හොදම මිනුමයි.
The components of GDP are, දල දේශීය නිෂ්පාදිතයේ සංරචක
Ø  Personal Consumption Expenditures - පුද්ගලික පරිබෝජන වියදම
Ø  Business Investment - ව්‍යාපාර ආයෝජන
Ø  Government Spending - රාජ්‍ය වියදම්
Ø  Export Minus Imports - ශුද්ධ අපනයන

GDP calculate using under this formula
GDP = C+I+G+(X-M)

Types of GDP are, දල දේශීය නිෂ්පාදිතයේ වර්ග
Ø  Nominal GDP
Ø  Real GDP
Ø  Growth Rate
Ø  GDP per capita


They are three approaches to calculating GDP.They are, දල දේශීය නිෂ්පාදිතය ගණනය කිරීමට ප්‍රවේශයන් තුනක් ඇත.
Ø  The production approach - නිෂ්පාදන ප්‍රවේශය
Ø  The income approach - ආදායම් ප්‍රවේශය
Ø  The expenditure approach - වියදම් ප්‍රවේශය


GNP - Gross National Product (දල ජාතික නිෂ්පාදනය)
Gross National Product is the total value final goods and services produced during a given time period by the citizen of a country, no matter where they live.
දෙන ලද කාල සීමාවක් තුල රටක පුරවැසියන් විසින් නිපදවන ;අද සියලු අවසන් භාණ්ඩ හා සේවා වල වටිනාකමයි.
GNP = GDP+ Net Factor Income from Abroad (ශුද්ධ විදේශ සාධක ආදායම)


NNI - Net National Product (ශුද්ධ ජාතික නිෂ්පාදනය)
Net National Product is the net production of final goods and services produced by citizen in a country during the year.
රටක සිටින පුරවැසියන් විසින් වසරක් තුලදී නිපදවන ලද සියලු අවසන් භාණ්ඩ හා සේවා වල ශුද්ධ වටිනාකමයි.
NNP=GDP – Depreciation (ක්ෂය වීම්)


GDI - Gross Domestic Income (දල දේශීය ආදායම)
Gross Domestic Income is the total income received by the sectors of an economy within a state. It includes the sum of all wages, profit and taxes minus subsidies.
රටක සිටින සියලු ආර්ථික අංශ මගින් ඉපැයූ ආදායම දල ජාතික ආදායම වේ.එයට වැටුප්,ලාභ සහ ශුද්ධ වක්‍ර බදුද ඇතුලත් වේ.
GDI = Rental+ Interest+ Profit+ Wages+ Statistical adjustments

Personal Income - කුටුම්භ ආදායම
Personal Income refers to all of the income collectively received by households in a country. Personal Income includes compensation from a number of sources including salaries, wages and bonuses.
රටක සිටින සියලු කුටුම්භ අංශයන් විසින් රැස් කරන ලද ආදායම් මගින් කුටුම්භ ආදායම සැදී තිබේ.මෙයට වැටුප්,ලාභ,බෝනස් ආදියද ඇතුලත් වේ.


Disposable Income - වැය කල හැකි ආදායම
Disposable Income also known as disposable personal income (DPI).Disposable personal income refers to the amount of money a population has left after taxes have been paid. It differs from personal income in that it takes taxes into the account.
Disposable Income = Personal Income – Taxes
කුටුම්භ ආදායමෙන් ඍජු බදු අඩු කල විට වැය කල හැකි කුටුම්භ ආදායම ලැබේ.

දළ දේශීය නිෂ්පාදිතය





No comments:

Post a Comment