Categories

Home Visiting Class

උසස් පෙළ - ආර්ථික විද්‍යාව - A/L 2022 / 2023 / 2024 (සිද්ධාන්ත/පුනරීක්ෂණ) තනි හෝ කණ්ඩායම් පන්ති 071-7556342 (කොළඹ/ගම්පහ අවට පමණි) - විශ්ව විද්‍යාල සිසුවෙකු විසින් මෙහෙයවයි

Friday, February 8, 2019

විවෘත ආර්ථිකයක ආදායම් වෘත්ත ප්‍රවාහය

Explain the circular flow of income in Open Economy

The circular flow of income and spending shows connection between different sectors of an economy. It shows flows of goods and services and factors of production between firms and households. The circular flow shows how national income or GDP is calculated.
ආදායම් වෘත්ත ප්‍රවාහය මගින් ආර්ථිකයේ විවිධ අංශ අතර ඇති සබදතාව පෙන්නුම් කරයි.එය කුටුම්භ හා ආයතන අතර භාණ්ඩ හා සේවා ද නිෂ්පාදන සාධකද ගලා යන ආකාරය පෙන්නුම් කරයි.එමෙන්ම ආදායම් වෘත්ත ප්‍රවාහය ජාතික ආදායම හෝ දල දේශීය නිෂ්පාදනය ගණනය කරන ආකාරය පෙන්නුම් කරයි.

Leakages from the circular flow are, ආදායම් වෘත්ත ප්‍රවාහයෙන් සිදුවන කාන්දුවීම්
Ø  Savings - ඉතිරි කිරීම්
Ø  Taxation - බදු
Ø  Imports - ආනයන

Injections into the circular flow are, ආදායම් වෘත්ත ප්‍රවාහය සිදුවන එකතු වීම්
Ø  Investment - ආයෝජන
Ø  The government spending - රාජ්‍ය වියදම්
Ø  Exports - අපනයන

No comments:

Post a Comment