Categories

Home Visiting Class

උසස් පෙළ - ආර්ථික විද්‍යාව - A/L 2022 / 2023 / 2024 (සිද්ධාන්ත/පුනරීක්ෂණ) තනි හෝ කණ්ඩායම් පන්ති 071-7556342 (කොළඹ/ගම්පහ අවට පමණි) - විශ්ව විද්‍යාල සිසුවෙකු විසින් මෙහෙයවයි

Friday, February 8, 2019

ජාතික ගිණුම් වල වාසි හා අවාසි




Benefits of national income - ජාතික ගිණුම් වල වාසි / වැදගත්කම

Ø  To get understanding of the economic structure - ආර්ථික ව්‍යුහය පිළිබද අවබෝධයක් ලබා ගත හැකි වීම
Ø To get understanding the economic performance - ආර්ථික කාර්යසාධනය පිළිබද අවබෝධයක් ලබා ගත හැකි වීම
Ø  To get understanding the economic growth - ආර්ථික වර්ධනය පිළිබද අවබෝධයක් ලබා ගත හැකි වීම
Ø  To get understanding of the income distribution - ආදායම් බෙදීයාම පිළිබද අවබෝධයක් ලබා ගත හැකි වීම
Ø  To compare International - අන්තර්ජාතික වශයෙන් සංසන්දනය කිරීමට හැකි වීම


Limitation of national income - ජාතික ගිණුම් වල අවාසි / දුර්වලතා

Ø  Not included value of housewife service - ගෘහණියකගේ සේවාවේ වටිනාකම ඇතුලත් නොවීම
Ø  Not included some dependency economics works - සමහර යැපුම් ආර්ථික කටයුතු ඇතුලත් නොවීම
Ø  Not included illegal economic activity - නීති විරෝධී ආර්ථික කටයුතු ඇතුලත් නොවීම
Ø  Not included environmental damage - පරිසර හානිය ඇතුලත් නොවීම
Ø  Not included the rest  - විවේකය ඇතුලත් නොවීම
Ø  Not included defense expenses - යුධ වියදම් ඇතුලත් නොවීම  

ජාතික ගිණුම් වල වාසි හා අවාසි










No comments:

Post a Comment